· ඇත්තෙන්ම අප මිනිස් කළලය බීජ මිශ්‍රණයකින් නිර්මාණය කළෙමු ,
· පනින්නාක් මෙන් (ජවයකින්) නික්මෙන දිය බිඳකින් (මනුෂ්‍යයා) නිර්මාණය කරන ලද්දේය එය පිට කොදුනාරටිය හා ඉලඇට අතරින් නික්මෙන්නේය
ශුද්ධ වූ කුර්ආනය :86-6,7
· ඔහු නිර්මාණයෙන් පසු නිර්මාණයෙන් තුන්තිඹිරියක් තුල නුඹ නිර්මාණය කලේය , :
· පසුව අපි කළලය ලෙස ස්ථාවර වු ගර්භාෂයෙහි තැබුවෙමු පසුව අපි කළලය ආසක්ත ව්‍යුහයක් කලෙමු, පසුව ආසක්ත ව්‍යුහය මාංශ පිණ්ඩයක් කලෙමු, පසුව මාංශ පිණ්ධය අස්ථි කලෙමු, පසුව ඇට මාංශයෙන් වැසුවෙමු පසුව එය වෙනම නිර්මාණයක් කලෙමු,
ශුද්ධ වූ කුර්ආනය 23-13,14
විද්‍යාඥයන් පවා මවිත කරවන මෙවැනි සත්‍යයක් මීට වසර 1430 කට පෙර කිසිවිටෙකත් මිනිස් බුද්ධියක් පදනම් කරගෙන පැවසිය හැකි වේද?. ඉහත කරැණූවලින් මනාව පැහැදිලි වන්නේ මෙම කුර්ආනය දිව්‍යමය වාක්‍ය යන්න නොවේද? [/QUOTE]
GODAK MAHANSI WENNA ATH NEDA????


