දරු_ප්‍රසූතිය_දැනගමු!!!

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙනම් ඉතින් සීසර්ම තමා. අල්පෙනෙත්තක් ඇනුනත් ගම් හතකට ඇහෙන්න කෑගහන ගෑනුනෙ බන් ලංකාවෙ ඉන්නෙ. ඉතින් එහෙම ගෑනු කොහොමද බන් දරු ප්‍රසූත වේදනාව ඉවසන්නෙ. කොහොමත් මචන් ලංකාවෙ ගෑනු හුගක් වෙන රටවල ගෑනුන්ට වඩා දුර්වලයි කියන එක අපි හැමෝම දන්න දෙයක්නෙ. වෙන රටවල ගෑනු අයනම් මචන් කිසිම ගානක් නැතුව ප්‍රසූත වේදනාව දරනව ඒත් ලංකාවෙ ගෑනුන්ට හිතන්නවත් බෑ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මට ඒක කියවන්න බෑ හෙන අවුල් වගේ..
    ත්‍රෙඩ් එක ගොඩක් අගය අගය කරනවා..:yes:

    මහන්සියට බොහොම ස්තූතියි :)
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    TFS++
    wari-nana.gif

     
    • Like
    Reactions: akilar25

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    765
    493
    63
    ඉතාමත් හොඳට පැහැදිළි කරල තියෙනව... ඔබේ උත්සාහය ඉතාම විශිෂ්ටයි...
    මහන්සියෙන් දාපු පෝස්ටුවට ආචාර..........
    REP+

    Thank you Very much bor...
    Wif ට පලවෙනි බබා ලැබෙන්න ඉන්නෙ, ගොඩක් දේවල් දැනගත්ත මේකෙන්...
     

    Similar threads