දර කපන්නාගේ කථාව අද විදිහට

Apr 8, 2011
569
117
0
හෙළදිව

දැන් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශ බලමු.

  • ඔයා අලුත් තාක්ෂණය ගැන දන්නේ නැත්නම් හොඳම දේ අනික් එක්කෙනාට තමා දන්නේ නැති බව හැඟවෙන්න කට වහගෙන ඉන්න එකයි. එහෙම නැතුව දන්නේ නැති දේවල් කියන්න ගිහින් මෝඩ කම ප්‍රදර්ශනය කිරීම නෙමෙයි.
  • ලද දෙයින් සතුටු වෙන්න බලන්න. එහෙම උනා නම් අර කම්පියුටර් තුනම අර මනුස්සායාගේ අතේ නේද?
  • අලුතින් එන එන දේවල් ගැන ඇලුම් කරන්න එපා. තමන්ගේ වැඩේ කර ගන්න පුලුවන් නම් Pentium I පරිගණකයක් උනත් ඇති.

කතාවනම් ඇත්ත

++
 

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    thumbs-up-jpg.png

     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    Nerd Software Ing!!!
    :cool:
    itin harine ban ewage ewayen (calculator wage computor welin) sofware hadane bane:lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked::shocked:පෙනුමෙන් හැමදෙයක්ම මනින්න බෑ බන්
    කැල්කියුලේටරයක් වගේ උන පලියට කැකියුලේටරයක් වෙන්නේ කොහොමද? සමහර විට ඩෙස්ක්ටොප් කම්පුටරේටත් වඩා ඒකේ වැඩ හොඳ වෙන්න පුලුවන්:yes::yes: