ඔයාල දන්නවද දලදා වහන්සේ බලන්න යන්න පාස් ගන්නෙ කොහොමද කියල?
වෙනම ගන්න තැනක් එහෙම තියනවද?
නැත්නම් අදුරන කට්ටියට විතරද ගන්න පුලුවන්?
දන්න කෙනෙක් උදව් කරන්න.
වෙනම ගන්න තැනක් එහෙම තියනවද?
නැත්නම් අදුරන කට්ටියට විතරද ගන්න පුලුවන්?
දන්න කෙනෙක් උදව් කරන්න.