දවල්ට නිදාගන්න

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    ඔව් තාම දෙනවා බන්. නංගිව නම් සෙට් වුනේ නෑ. අද ඇන්ටි කිව්වා නංගිට පපඩමක් දාන්න කියල මට. මම ඒ පපඩම ලැමිනේටින් කරලා කබඩ් එකේ දැම්ම. කෑවේ නෑ. මොනවා වුනත් එයා දාපු පපඩමනේ.. 😎

    :lol: නංගිගෙ කැවුම් එහෙම දුන්නොත් කබඩ් එකේ දාල තියන්න එපා උබ කුණුකමට,
    මට හරි Pm එකක් දාපන් ඔන්ලයින් කැවුමෙන් පැණි වක්කරවන්නම් :😍
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕ යැස් කවදාවත් කළු වෙන්නේ නෑ, කර වෙන්නේ නෑ. රත්තරන් පාටට පපඩම දානවා. අඩෝ මට බෑනේ එහෙම පපඩම් බදින්න. 😣

    මේ සින්දුව අදමයි ඇහුවේ බුකියේ මීම් වල දැකල තිබ්බට.
    ------ Post added on Jul 31, 2021 at 7:52 PM
    මමත් 😁😁😁

    ඔව් තාම දෙනවා බන්. නංගිව නම් සෙට් වුනේ නෑ. අද ඇන්ටි කිව්වා නංගිට පපඩමක් දාන්න කියල මට. මම ඒ පපඩම ලැමිනේටින් කරලා කබඩ් එකේ දැම්ම. කෑවේ නෑ. මොනවා වුනත් එයා දාපු පපඩමනේ.. 😎
    දැන්කාලේ ඉන්න ගොඩක් නංගිලාට පුළුවන් රසට බිත්තර තම්බන්නයි රසට පපඩම් බදින්නයි විතරයි 😁😁😁😁
    ------ Post added on Jul 31, 2021 at 8:26 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    දැන්කාලේ ඉන්න ගොඩක් නංගිලාට පුළුවන් රසට බිත්තර තම්බන්නයි රසට පපඩම් බදින්නයි විතරයි 😁😁😁😁
    ------ Post added on Jul 31, 2021 at 8:26 PM
    අඩෝ ඊයේ රයිස් එකක් හදලා දුන්නා. ඒකිට හොඳට කෑම හදතහැකි. අම්මගේන්න් ඉගෙන ගෙන තියෙන්නේ. පෙරේදා මගේ බර්ත්ඩේ එකනේ. මම හිතන්නේ දන්නේ නෑ ඒක. කොහොම හරි ඊයේ රයිස් එකක් හම්බුනා. 🤗
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    අඩෝ ඊයේ රයිස් එකක් හදලා දුන්නා. ඒකිට හොඳට කෑම හදතහැකි. අම්මගේන්න් ඉගෙන ගෙන තියෙන්නේ. පෙරේදා මගේ බර්ත්ඩේ එකනේ. මම හිතන්නේ දන්නේ නෑ ඒක. කොහොම හරි ඊයේ රයිස් එකක් හම්බුනා. 🤗
    හොදයි කියලා හිතෙනවා නම් ටිකක් කතාබහ කරලා බලපන් කොල්ලෝ. නොදන්න දෙවියන්ට වඩා දන්න යකා හොදයි කියනවනේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,148
    1
    100,902
    113
    34
    Kalutara
    හොදයි කියලා හිතෙනවා නම් ටිකක් කතාබහ කරලා බලපන් කොල්ලෝ. නොදන්න දෙවියන්ට වඩා දන්න යකා හොදයි කියනවනේ
    ඉස්සර නම් චැට් කලා බන්. සෙට් වෙන්න ඇහුවම කැමති නෑ කිව්වට පස්සෙ ආයෙ මැසේජ් කරන්න ගියෙ නෑ. ආයෙ මැසේජ් කලොත් ආයෙ ආයෙ මම ඕක අහල වදයක් වෙනවනෙ. මගෙ ලඟ දැන් නම්බර් එකක්වත් නෑ. කොල්ලෙකුත් ඇති බන් දැන්. මම මේ නිකමට ඔව්ව දාන්නෙ. මහලොකු හෝප්ස් නෑ දැන් ඔව්ව ගැන.
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~

    Ado mama hithuwe kellage bday kiyala :rofl::rofl:...
    Ado patta love story ekak wei
     
    • Love
    Reactions: Heshan Daminda

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ට්
    තෝ කේක් ගෙනියන්න කිව්වෙ කෙල්ලගෙ බර්ත්ඩේ එක කියල හිතලද
    Ow ban, :rofl: :rofl:.ado me dinana hari paradinna hari try karanna one. Naki wela hitha hadaganna puluwan try hari kala kiyala. Try nokarama atha ariyoth aparade ban

    දවල්ට නිදාගන්න හොද නැද්ද බං. මොනාද හොද නරක.
    Dawalta nida gattaham reta ninda yanne na
    ------ Post added on Jul 31, 2021 at 9:57 PM