දවල්ට නිදාගන්න

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,768
    1
    102,079
    113
    34
    Kalutara
    දවල්ට කාපු ගමන් තමා බුදියන්න හොඳ නැත්තෙ රෑටත් එහෙම තමා. කාපු ගමන් හොඳ නෑ බුදියන්න. මට නම් දැන් දවල්ට නින්ද යන්නෙත් නෑ. පැය පහයි හයයි දවසටම නිදාගන්නෙ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දවල්ට පැය බාගෙක වගේ නින්දක් දාන එක ඇගට හොදයි හැබැයි දවල් කෑමට ඉස්සල්ලා හරි කෑමෙන් පැය දෙකකට පස්සේ හරි තමයි. කොයිම වෙලාවක වත් කාපු ගමන් නිදාගන්න නරකයි. කාපු ගමන් අධික නිදිමතක්‌ එනවා නම් ෂුගර් ලෙවල් එක චෙක්කරගන්න ඕන.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p

    අඩේ මට එනව කියහන්කො.

    හැබැයි රෑට විතරයි. දවල්‍ට උදේට කෑවම එන්නෙ නෑ නිදිමත
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,768
    1
    102,079
    113
    34
    Kalutara
    අඩේ මට එනව කියහන්කො.

    හැබැයි රෑට විතරයි. දවල්‍ට උදේට කෑවම එන්නෙ නෑ නිදිමත
    මට එනව නිදිමතක් පාන්පිටි කෑම කෑවම. පට්ටම නිදිමතක් එන්නෙ. හැබැයි ඒක හැමෝටම එන එකක්ලු.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මට එනව නිදිමතක් පාන්පිටි කෑම කෑවම. පට්ටම නිදිමතක් එන්නෙ. හැබැයි ඒක හැමෝටම එන එකක්ලු.
    අල්ලපු ගෙදරින් නිදි පෙති දාලා කෑම දෙනවා ඇති.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,325
    9,500
    113
    Heaven :p
    මට එනව නිදිමතක් පාන්පිටි කෑම කෑවම. පට්ටම නිදිමතක් එන්නෙ. හැබැයි ඒක හැමෝටම එන එකක්ලු.

    ඒක කොමන් නම් කේස් එකක් නෑනේ..

    ඒක නෙවේ, මොකො අර කෑම දෙන නංගිගෙ කේස් එක? තවත් කෑම දෙනවද නංගිව සෙට් වුනාද
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,768
    1
    102,079
    113
    34
    Kalutara
    ඒක කොමන් නම් කේස් එකක් නෑනේ..

    ඒක නෙවේ, මොකො අර කෑම දෙන නංගිගෙ කේස් එක? තවත් කෑම දෙනවද නංගිව සෙට් වුනාද
    ඔව් තාම දෙනවා බන්. නංගිව නම් සෙට් වුනේ නෑ. අද ඇන්ටි කිව්වා නංගිට පපඩමක් දාන්න කියල මට. මම ඒ පපඩම ලැමිනේටින් කරලා කබඩ් එකේ දැම්ම. කෑවේ නෑ. මොනවා වුනත් එයා දාපු පපඩමනේ.. 😎
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    ඔව් තාම දෙනවා බන්. නංගිව නම් සෙට් වුනේ නෑ. අද ඇන්ටි කිව්වා නංගිට පපඩමක් දාන්න කියල මට. මම ඒ පපඩම ලැමිනේටින් කරලා කබඩ් එකේ දැම්ම. කෑවේ නෑ. මොනවා වුනත් එයා දාපු පපඩමනේ.. 😎
    නංගිමද පපඩම රසට බැදල තියෙන්නේ
     
    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,587
    4,085
    113
    Unkown
    x.com
    ඔව් තාම දෙනවා බන්. නංගිව නම් සෙට් වුනේ නෑ. අද ඇන්ටි කිව්වා නංගිට පපඩමක් දාන්න කියල මට. මම ඒ පපඩම ලැමිනේටින් කරලා කබඩ් එකේ දැම්ම. කෑවේ නෑ. මොනවා වුනත් එයා දාපු පපඩමනේ.. 😎

    වෙඩිම කිරියටම කියපන් :love2::p
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,768
    1
    102,079
    113
    34
    Kalutara
    නංගිමද පපඩම රසට බැදල තියෙන්නේ
    ඕ යැස් කවදාවත් කළු වෙන්නේ නෑ, කර වෙන්නේ නෑ. රත්තරන් පාටට පපඩම දානවා. අඩෝ මට බෑනේ එහෙම පපඩම් බදින්න. 😣

    වෙඩිම කිරියටම කියපන් :love2::p

    මේ සින්දුව අදමයි ඇහුවේ බුකියේ මීම් වල දැකල තිබ්බට.
    ------ Post added on Jul 31, 2021 at 7:52 PM
     
    • Love
    Reactions: THE-X

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,490
    26,075
    113
    Fantasy
    ඕ යැස් කවදාවත් කළු වෙන්නේ නෑ, කර වෙන්නේ නෑ. රත්තරන් පාටට පපඩම දානවා. අඩෝ මට බෑනේ එහෙම පපඩම් බදින්න. 😣

    මේ සින්දුව අදමයි ඇහුවේ බුකියේ මීම් වල දැකල තිබ්බට.
    ------ Post added on Jul 31, 2021 at 7:52 PM
    එහෙනම් බැඳගන්න තියෙන්නේ පපඩම් කකා ඉන්ඩ.
    පපඩමේ ෆොටො එකක් දාපන් බලන්ඩ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,768
    1
    102,079
    113
    34
    Kalutara
    එහෙනම් බැඳගන්න තියෙන්නේ පපඩම් කකා ඉන්ඩ.
    පපඩමේ ෆොටො එකක් දාපන් බලන්ඩ
    kamuthee?

    eUFWxcM.png
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world
    දවල්ට කාපු ගමන් තමා බුදියන්න හොඳ නැත්තෙ රෑටත් එහෙම තමා. කාපු ගමන් හොඳ නෑ බුදියන්න. මට නම් දැන් දවල්ට නින්ද යන්නෙත් නෑ. පැය පහයි හයයි දවසටම නිදාගන්නෙ.
    රෑට හොදට නිදාගන්න පැය අටක්