දවල් ඇග රිදෙනව. පැනඩෝල් බිව්ව. බත් කන්නත් බෑ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    ලෙඩක් හැදුණම තමා තේරෙන්නෙ

    අම්ම තාත්ත නැති කාලෙක මෙහෙම වුණොත් අනාතයිනෙ

    මට එක පාරක් ඩෙංගු හැදිල, ගෙදරමයි හිටියෙ දවස් 4 ක් විතර
    අන්තිමට පැනඩෝල්වලට උන බහින්නෙ නැතුව ගියා. වමනෙ යන්න ගත්ත, කෑම අප්පිරිය වුණා

    නංගි ආවෙ දවස් ගානක් ගියාට පස්සෙ
    එයා තමා එක්කං ගිහින් බෙහෙත් අරන් දුන්නෙ

    ඉස්සර ඩෙංගුවලට දෙන්නෙ පැනඩෝල් විතරයිනෙ
    දැං බෙහෙත් ජාති තියෙනව. ඇගේ අමාරුව අඩු වෙලා හොදට නින්දත් යනව

    මෙහෙම අසරණ වෙලා තනිවෙන්න මම කැමති නෑ...
    අම්මගෙ ඇහේ සුද ආව අවුරදු 60 දි

    මගෙත් එහෙම වුණොත් අදුරෙ අත පත ගගා යන්න වෙන්නෙ
    හපොයි එහෙම ඉදලනං වැඩක් නෑ...

    තියෙන දෙයක් නංගිට දිල යන ලෝකෙක මම යනව
    එයාටත් උකුලෙ ජොයින්ට් එකක් දාලනෙ තියෙන්නෙ

    එයාගෙ දැං එක කකුලක් කොට වෙලා වගෙයි. ඇවිදිනකොට පැත්තට බර වෙනව
    අනේ මංදන්නෙ නෑ එයා ඒව ගැන සලකන්නෙ නෑ.. වැඩ කර කර ඉන්නව

    අන්තිම කාලෙදිවත් මම එයාල එක්ක ඉන්න කැමති නෑ..
    මරණය මට සැපයි.
    අම්මගෙන් පස්සෙ මගෙ වගකීම ඉවරයි
    නංගිගෙ එක පැත්තක් බර උනාට හොඳට නවල දෙන්න පුලුවන් කියලා තමා ගමේ උන් කියන්නෙ. :yes: :yes:
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    නංගිගෙ එක පැත්තක් බර උනාට හොඳට නවල දෙන්න පුලුවන් කියලා තමා ගමේ උන් කියන්නෙ. :yes: :yes:
    සල්ලි තියෙන නාකියෙක් හම්බුනාම උබ ගෑනිවත් දීල කටටත් ගන්නව කියල කිරියෙ උන් කියන්නෙ :yes::yes:
     
    • Like
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,708
    113
    සල්ලි තියෙන නාකියෙක් හම්බුනාම උබ ගෑනිවත් දීල කටටත් ගන්නව කියල කිරියෙ උන් කියන්නෙ :yes::yes:
    ලොල් ඉන්සෙස්ට් වේසිගෙ පුතා මාව ignore කලා කියලා දාල තිබ්බා නේද?

    තමන්ගෙම අම්ම දිහා බලලා අතේ ගහන උඹ වගේ එකෙක්ට ඉතින් කොහොමත් හරියට වැඩක් කරගන්න බෑනේ වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා. 🤭 🤭
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,925
    113
    Gampaha
    අනේ මොන මගුලක්ද අනුරාධ... එක ලෙඩේට ත්‍රෙඩ් දෙකක්.
    මටත් ඔය ලෙඩ ටිකම හැදිල, බේත් අරං වැඩත් කරල වරුවක රෙස්ට් එකට නිවාඩු අරං ඉන්නෙ....
    ඒ ඉන්නෙත් ඔන් කෝල්. ඕනෙ වුනොත් වැඩට යනව...

    එහෙවු එකේ මේව දකිනකොට තමයි යක්සය වැහෙන්නෙ...
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    යකෝ අපිටත් ලෙඩ හැදෙනව. මීට වඩා ඕනෙ තරම් ලෙඩ තියන උන් ඉන්නව. නිකමට ගිහින් බලපන් කැන්සර් හොස්පිට්ල් එකට.
    පුදුම අදෝනාවක්නෙ මේක...
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    ලෙඩක් හැදුණම තමා තේරෙන්නෙ

    අම්ම තාත්ත නැති කාලෙක මෙහෙම වුණොත් අනාතයිනෙ

    මට එක පාරක් ඩෙංගු හැදිල, ගෙදරමයි හිටියෙ දවස් 4 ක් විතර
    අන්තිමට පැනඩෝල්වලට උන බහින්නෙ නැතුව ගියා. වමනෙ යන්න ගත්ත, කෑම අප්පිරිය වුණා

    නංගි ආවෙ දවස් ගානක් ගියාට පස්සෙ
    එයා තමා එක්කං ගිහින් බෙහෙත් අරන් දුන්නෙ

    ඉස්සර ඩෙංගුවලට දෙන්නෙ පැනඩෝල් විතරයිනෙ
    දැං බෙහෙත් ජාති තියෙනව. ඇගේ අමාරුව අඩු වෙලා හොදට නින්දත් යනව

    මෙහෙම අසරණ වෙලා තනිවෙන්න මම කැමති නෑ...
    අම්මගෙ ඇහේ සුද ආව අවුරදු 60 දි

    මගෙත් එහෙම වුණොත් අදුරෙ අත පත ගගා යන්න වෙන්නෙ
    හපොයි එහෙම ඉදලනං වැඩක් නෑ...

    තියෙන දෙයක් නංගිට දිල යන ලෝකෙක මම යනව
    එයාටත් උකුලෙ ජොයින්ට් එකක් දාලනෙ තියෙන්නෙ

    එයාගෙ දැං එක කකුලක් කොට වෙලා වගෙයි. ඇවිදිනකොට පැත්තට බර වෙනව
    අනේ මංදන්නෙ නෑ එයා ඒව ගැන සලකන්නෙ නෑ.. වැඩ කර කර ඉන්නව

    අන්තිම කාලෙදිවත් මම එයාල එක්ක ඉන්න කැමති නෑ..
    මරණය මට සැපයි.
    අම්මගෙන් පස්සෙ මගෙ වගකීම ඉවරයි
    Hari ban api dannawa uba marenawa kiyala amma nathi kaleka. oka sarin sare matak karanna one na. :lol:
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,938
    2,314
    113
    Norway
    අනේ මොන මගුලක්ද අනුරාධ... එක ලෙඩේට ත්‍රෙඩ් දෙකක්.
    මටත් ඔය ලෙඩ ටිකම හැදිල, බේත් අරං වැඩත් කරල වරුවක රෙස්ට් එකට නිවාඩු අරං ඉන්නෙ....
    ඒ ඉන්නෙත් ඔන් කෝල්. ඕනෙ වුනොත් වැඩට යනව...

    එහෙවු එකේ මේව දකිනකොට තමයි යක්සය වැහෙන්නෙ...
    Mun tama rela kalakanni. lankawen awith masa ganai hime lissala watila agillak kaduna. hotel eken medical provide karana nisa hodai nathnam bara ganak kela wenawa.
    masayak taniyen room eke. balu ballek na balanna. ehew me mun me hembirissawak haduna kiyala marenna hadanawa.
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ලෙඩක් හැදුණම තමා තේරෙන්නෙ

    අම්ම තාත්ත නැති කාලෙක මෙහෙම වුණොත් අනාතයිනෙ

    මට එක පාරක් ඩෙංගු හැදිල, ගෙදරමයි හිටියෙ දවස් 4 ක් විතර
    අන්තිමට පැනඩෝල්වලට උන බහින්නෙ නැතුව ගියා. වමනෙ යන්න ගත්ත, කෑම අප්පිරිය වුණා

    නංගි ආවෙ දවස් ගානක් ගියාට පස්සෙ
    එයා තමා එක්කං ගිහින් බෙහෙත් අරන් දුන්නෙ

    ඉස්සර ඩෙංගුවලට දෙන්නෙ පැනඩෝල් විතරයිනෙ
    දැං බෙහෙත් ජාති තියෙනව. ඇගේ අමාරුව අඩු වෙලා හොදට නින්දත් යනව
    ඇයි චූ කරලා ම්.ලී 50 ට අඩුනන් ආපහු ඒටික බොන්න කියනවා. එහෙම කිව්වෙ නැද්ද ඉස්පිරිතාලෙන්.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,678
    3,401
    113
    අනේ මොන මගුලක්ද අනුරාධ... එක ලෙඩේට ත්‍රෙඩ් දෙකක්.
    මටත් ඔය ලෙඩ ටිකම හැදිල, බේත් අරං වැඩත් කරල වරුවක රෙස්ට් එකට නිවාඩු අරං ඉන්නෙ....
    ඒ ඉන්නෙත් ඔන් කෝල්. ඕනෙ වුනොත් වැඩට යනව...

    එහෙවු එකේ මේව දකිනකොට තමයි යක්සය වැහෙන්නෙ...
    Mama ude 3 ta negitte ..tawama weda:P
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    moves pallbearers GIF
     
    • Haha
    Reactions: Kalegana

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    අනේ මොන මගුලක්ද අනුරාධ... එක ලෙඩේට ත්‍රෙඩ් දෙකක්.
    මටත් ඔය ලෙඩ ටිකම හැදිල, බේත් අරං වැඩත් කරල වරුවක රෙස්ට් එකට නිවාඩු අරං ඉන්නෙ....
    ඒ ඉන්නෙත් ඔන් කෝල්. ඕනෙ වුනොත් වැඩට යනව...

    එහෙවු එකේ මේව දකිනකොට තමයි යක්සය වැහෙන්නෙ...

    යකෝ අපිටත් ලෙඩ හැදෙනව. මීට වඩා ඕනෙ තරම් ලෙඩ තියන උන් ඉන්නව. නිකමට ගිහින් බලපන් කැන්සර් හොස්පිට්ල් එකට.
    පුදුම අදෝනාවක්නෙ මේක...

    Attention Whore kenek kiyala ubala danne nadda
     
    • Like
    Reactions: PHBhagya

    AnuradhaRa

    Well-known member
  • Panadol hariyanne na, ibuprofen ganin, his bada gannath epa
    පැනඩෝල් වලට අඩු වුණා මචං
    දැං නෝමල් ඉන්නව

    පට්ට අමාරුවක් දවල් දැනුණෙ
    හෙට උදේ වෙද්දි ඔක්කොම හරි

    මට වැඩිය සෙම හැදෙන්නෙ නෑ
    හැබැයි හෙම්බිරිස්ස හැදුනම මුල් දවස් දෙකේ පට්ටම අමාරු වෙනව
     
    • Dislike
    Reactions: VimangaLK

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,940
    11,377
    113
    පැනඩෝල් වලට අඩු වුණා මචං
    දැං නෝමල් ඉන්නව

    පට්ට අමාරුවක් දවල් දැනුණෙ
    හෙට උදේ වෙද්දි ඔක්කොම හරි

    මට වැඩිය සෙම හැදෙන්නෙ නෑ
    හැබැයි හෙම්බිරිස්ස හැදුනම මුල් දවස් දෙකේ පට්ටම අමාරු වෙනව
    උම්බ nasal irrigation දන්නවාද? කරන්න පුලුවන් නම් සුවය ප්‍රත්යක්ශයි. ලන්කවෙ ගොඩක් එවු න් දන්නෙ නැ සීන් එක සහා හරියට ඉස්මොල්ලෙ යවගන්නෙ නැතුව කරන්න දන්නෙත් නැ. ක්ලීන් වතුර, ලුනු මිශ්‍ර කරලා (ෆාමසි ) වල තියෙනවා bottle and the mixture
     
    • Love
    Reactions: AnuradhaRa