දවල් කෑම කොහොමද?

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දවල් කෑම කොහොමද?

    මේක ඔයාල ඔෆිස් දවල්ට කන විදිහ ගැන කරන සමීක්ෂණයක්. මෙතන හුගක් යන ඉන්නවා කොලබින් පිට ඉදන් ඇවිත් මෙහෙ ජොබ කරන. ඉතින් ඒ යට විශේෂයෙන් ආරාධනා කරනවා මේක පුරවලා දෙන්න කියල.

    මේක කැම්පස් එකක ළමයි ටිකක් කරන වැඩක් . ඉතින් අපේ ලොකු කුකුලෝ ටික පොඩි හෙල්ප් එකක් දෙන්න ඕනේ.

    https://docs.google.com/forms/d/e/1...hOjrRusuxn4XdL3UWb-K9cg/viewform?vc=0&c=0&w=1

    මේක පුරවලා දෙන්න . ලොකු වෙලාවක් යන්නේ නැ. දන්නා අනික් යටත් යවන්න පුලුවනම්



    :yes::yes::yes::yes::yes::yes:


    මේ ගැන ඕපන් ඔයාලගේ අදහසුත් දක්වාගෙන යන්න. එක ලොකු උදව්වක්. සැහෙන දුරට ඔයාලටත් එකෙන් ලොකු වාසියක් වෙයි ලගදීම .
     
    Last edited: