දවසකට මිනීමැරුම් කීයක්ද?

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    download__2_-removebg-preview2-png.179657


    මූ තමයි ඉතින් වෙන කවුද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    රනිල් ජනාදිපති වෙනවත් එක්කම බටලන්ද හිස්ට්‍රි එක ඇවිස්සිලා ආවේ නැත්නම්, නන්දසේන රට ඉඳන් එක එකාට ශොට් එක දෙනවා කියලා බයියන්ට සතුටු වෙන්න තිබ්බා. තාමත් එහෙම හිතලා සතුටු වෙන්න බැරි නෑ, ඒත් උන්ටම ලැජ්ජයි.
     
    • Like
    Reactions: topkollek

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    පොලීසියට තෙල් නෑ. බාගයක් අරගල කාරයෝ පස්සේ. බාගයක් තෙල් පෝලිම් වල ඉතින් පරණ සුපුරුදු රාජකාරි කරන එවුන් නැ. ආතාල කාරයෝ දඩබඩ ගාල ඇරියස් කවර් කරනවා. 🙄🙄🙄🙄
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ආණ්ඩු බලය මාරු වෙනකොට පහළ මට්ටමේ පොලිටීශියන් එවුන්ගේ යටතේ ඉන්න මැර කල්ලි පළාතේ බිස්නස් ටික ගන්න ට්‍රයි කරනවා, එක නිසයි ඔය මරාගැනිලි . උන්ට ඕන අනිත් එකා කරන බිස්නස් එක අල්ලගන්න. ඒව අනීතික බිස්නස් නිසා නීතියෙන් ගැළවෙන්න දේශපාලන බලය ඕන.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජාතික ආරක්ෂාව අනතුරේ
    ගෝඨා හිටියා නම් ඔහොම වෙන්නෙ නෑ 😄
     
    • Like
    Reactions: topkollek