දවසකට විසිටර්ලා ලක්ෂ 2-3 ක්
මුලින්ම කියන්න තියෙන්නෙ මේක නිකන් සේවාවක් නෙමෙයි. ඇත්තටම මේකත් හොඳ ඇඩ්වර්ටයිසින්ග් ක්‍රමයක්, මේකෙන් වෙන්නෙ අපේ අතේ තියෙන ගානට බැනර් ස්ලොට් එක සල්ලි වලට ගන්න එක විතරයි.. ස්ලොට් එකක් දිනකට ඩොලර් 5 සිට 25 දක්වා මිලකට ගන්න පුලුවන්. එහෙම ගත්ත, එහෙම මිලදී ගත්තම තමන්ගෙ වෙබ් සයිට් එකට එක දවසක් අතුලත විසිටර් ලා ලක්ෂ දෙකක් විතර එනවා.. අපේ සයිට් එක හොඳයි නම් 5000+ රෙජිස්ටර් වෙනවා.. මේක දැම්මෙ වෙබ් සයිට් තියෙන අයට සහ තමන්ගෙ විවිධ ප්‍රචාරන අවශ්‍යතා තියෙන අයට..ඉස්සෙල්ලම ට්‍රය් කරනවනම් ඩොලර් පහේ ස්ලොට් එකකට ට්‍රය් කරන්න.. මේගොල්ලො භාරගන්නෙ පේසා ඊගොපේයි විතරයි,ඇත්තටම සල්ලි තියෙනවනම් රෙජිස්ටර් වෙන්න කියලා කාටවත් වඳින්න ඕනෙත් නෑ.. ස්පෑම් කරලා චාටර් වෙන්න ඕනත් නෑ.. 468*60 බැනර් එකක් තියෙනවනම් මේකට ට්‍රයි එකක් දුන්නට වරදක් නෑ, ඉතින් අනිත් අයත් පුලුවන් විදියකට බම්ප් කලාට එහෙම කමක් නෑ.

මීට වැඩිය සාර්ථක ප්‍රතිපල දෙන ක්‍රම තියෙනවනම් කියන්න.. ඒවගේම මේ ගැන ගැටලු තියෙනවනම් ඒවත් අහන්න
ප්‍රවේශම්වන්න හොඳ දාරිතාවක් සහිත බෑන්ඩ්විත් නොමැතිනම් ඔබේ සයිට් එක ඩවුන් විය හැක.

Code:
http://www.johnwintergroup.com/
Code:
http://haroldmarketing.com/

Last edited:

?