දවසකට $1 වඩා හොයාගන්න - මාසෙකට $50 වඩා උපයගන්න.

Elakiri Bro

Member
Nov 27, 2013
198
9
0
දවසකට $1 වඩා හොයාගන්න - මාසෙකට $50 වඩා උපයගන්න.

මෙන්න මචන්ලා මේ සයිට මම ඊයේ Reg උනේ.මේකේ කරන්න තියෙන්නේ Facebook like දාන්නයි,Web site surf කරන්නයී තව ගොඩක් දේවල් තියෙනවා.මේකෙන් දවසකට $1 වඩා හොයන්න පුලුවන් දවස් පහෙන් $5 විතර,මහන්සි උනොත් $10 විතර පුලුවන්.මට මේ දවස් ටිකේ වැඩ වැඩියි ඒ නිසා වැඩිය හොයන්න බැරි උනා.අනික මේක අපේ ලංකාවේ පොරක්ගේ වැඩක්.ඒ වගේම මෙකෙන් සල්ලි ගන්නැතුව Phone එකට රීලෝඩ් දාගන්නත් පුලුවන්.අවම පේ අව්ට් එක $0.50යි.$0.50 උන ගමන් පෝන් එකට RS=50 ක රීලෝඩ් එකක් ගන්න පුලුවන්.මේ RS=50 දවසින් හොයාගන්න පුලුවන්.මෙන්න මගේ Ref ලින්ක එක.මේකෙන් Reg වෙන්න එතකොට මට ඔයාලට උදව් කරන්න පුලුවන්.මේකේ Reg උනාම ඔයාලට නොමිලේ $0.02 හම්බවෙනවා.ඒ කියන්නේ Rs=02.අව්ලක් තිබුනොත් PM එකක් දාන්න. :D:D:D
 

Elakiri Bro

Member
Nov 27, 2013
198
9
0
ඇයි බන් එහෙම කියන්නේ???

අවවාදයයි !!! " ගිහින් හිගා කාපන් " වැනි comments ඉදිරියෙන්
ඇයි බන් එහෙම කියන්නේ.මම කිව්වේ නෙට් එකෙන් කියක් හරි හොයාගන්න ක්‍රමයක්. අනික එකපාරටම ඩොලර් $1000 ගනන් හොයන්න බෑනේ.මට නම් ptc වලට වඩා මේක හොදයි. :no::yes: