දවසකට 1,60,000ක්

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    දවසකට 1,60,000ක් ගණිකාවන් සමඟ සම්බන්ධතා පවත්වන බව හෙළිවේ



    අප රටේ පිරිමි පුද්ගලයින් 1,60,000ක් පමණ දෙනා දිනකට ලිංගික ශ්‍රමික කාන්තාවන් සමඟ සම්බන්ධතාවන් පවත්වන බව කරන ලද සමීක්ෂණයකදී අනාවරනය වී ඇතැයි එච්.අයි.වී ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සඳහන් කළේය.

    මේ වන විට ලිංගික ශ්‍රමික කාන්තාවන් 35000 - 40000 අතර සංඛ්‍යාවක් දිවයින පුරා සිටින බවද අදාල සමීක්ෂණයේදී අනාවරනය වී ඇතැයි අධ්‍යක්ෂවරයා අවධාරනය කළේය.




    මෙම එක් කාන්තාවක් දිනකට පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු පමණ ඇසුරු කරන බව අනුමාන කළ හැකියැයි එච්.අයි.වී ඒඩ්ස් මර්ධන වැඩ සටහන සඳහන් කරයි.


    අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයින් එච්අයිවී ආසාදනයට ලක් වීමේ අවදානමක් පවතින අතර ද මේ වන විට ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් ඉහළ යමින් පවතින බවද අධ්‍යක්වරයා සඳහන් කළේය. ලොව පුරා එච්.අයිවී. ඒඩ්ස් වයිරසය ව්‍යාප්ත වන රටවල් පහ අතර ශ්‍රී ලංකාවද සිටීම බරපතල තත්තවයක් බව ඒඩ්ස් මර්ධන වැඩසටහන පෙන්වා දේ.

    ශ්‍රියානි විජේසිංහ

    Link
     
    • Like
    Reactions: Sachith777

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ek godak ewun thamange kellath ekka sex nokara salli deela gon badu gahanwa ehma nathnam gedarata wela athe gahanawa.
    ithin unge kello dawasata minissu hathra pasdenek ekka yanawa