දවසකට 8000ට වැඩියි

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ලංකාවෙ දවසකට PCR බලන ගාන අඩු නිසා ආදාධිතයන් ගැන දැනගන්න පුළුවන් අඩුවෙන්. සාමාන්‍යයෙන් දවසකට 8000ට වැඩිය ලංකාවෙ හැදෙනවා. ඒ කියන්නෙ ඉතාම දරුණුයි. ඒකයි ගෙවල්වල මැරෙන ගාන වැඩි වෙලා තියෙන්නෙ.. හරියට බැලුවොත් අද ලංකාව ඉතාලියට, නෙදර්ලන්තයට, ප්‍රංශයට වඩා වැඩියි..

    ලොක් ඩවුන් එකක් කරන්න වෙනවාමයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    මෙහෙ කෝල් සෙන්ටර් එකක් තියෙනවා ඔෆිස් එකේ.... කිසිම එකෙක් මාස්ක් දාන්නේ නෑ.... ඇතුලෙදි

    එක සිගරට් එක බොනවා... බෝවෙනවනම් මෙලහකට කෙලවිලා... තාම නැති නිසා මුන්ට ගානක් නෑ

    බහුතරයක් අහවල් ජාතියේ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලංකාවෙ දවසකට PCR බලන ගාන අඩු නිසා ආදාධිතයන් ගැන දැනගන්න පුළුවන් අඩුවෙන්. සාමාන්‍යයෙන් දවසකට 8000ට වැඩිය ලංකාවෙ හැදෙනවා. ඒ කියන්නෙ ඉතාම දරුණුයි. ඒකයි ගෙවල්වල මැරෙන ගාන වැඩි වෙලා තියෙන්නෙ.. හරියට බැලුවොත් අද ලංකාව ඉතාලියට, නෙදර්ලන්තයට, ප්‍රංශයට වඩා වැඩියි..

    ලොක් ඩවුන් එකක් කරන්න වෙනවාමයි

    ow bn meeta wada marana gana wadi unama thama ape ewunta terenne