ලංකාවෙ දවසකට PCR බලන ගාන අඩු නිසා ආදාධිතයන් ගැන දැනගන්න පුළුවන් අඩුවෙන්. සාමාන්‍යයෙන් දවසකට 8000ට වැඩිය ලංකාවෙ හැදෙනවා. ඒ කියන්නෙ ඉතාම දරුණුයි. ඒකයි ගෙවල්වල මැරෙන ගාන වැඩි වෙලා තියෙන්නෙ.. හරියට බැලුවොත් අද ලංකාව ඉතාලියට, නෙදර්ලන්තයට, ප්‍රංශයට වඩා වැඩියි..
ලොක් ඩවුන් එකක් කරන්න වෙනවාමයි
ලොක් ඩවුන් එකක් කරන්න වෙනවාමයි