දවසකදී හම්බුන වැඩිම ආසාදිතයින් ගණන අද

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චුච්චි සරල ප්‍රශ්නයක් අහන්නම් එහෙනම්. ඔහොම වෙන් කරලානම් තියෙන්නේ, නේවි එකේ අයට තාමත් හැදෙන්නේ කොහොමද ?
    හමුදාවේ විනය හොදයි සාමාන්‍ය අයට වඩා. මෙයාලා කියන විදිහටම කරනවානම් තාම වැලිසර මතු වෙන්න බැනේ.

    sarala kiwwata sarala naa ban oka...sankeerna prashnayak....diga rachana liyanna puluwan ekekta thamayi ithin okata uththara denna puluwan wenne....😁😁😁
     
    • Like
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,472
    100,550
    113
    sarala kiwwata sarala naa ban oka...sankeerna prashnayak....diga rachana liyanna puluwan ekekta thamayi ithin okata uththara denna puluwan wenne....😁😁😁
    එව්ව වෙනව මොක නැතත් එෆ්බී එහෙම ගියාම තියෙනව මාගල් වගේ රචනා ඔව්වට
     
    • Like
    Reactions: Heshan Daminda

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එව්ව වෙනව මොක නැතත් එෆ්බී එහෙම ගියාම තියෙනව මාගල් වගේ රචනා ඔව්වට

    mama nam kiyanne owa ape rate covid count ekata ekathu karanne nathuwa cheene count ekata ekathu karanna oni...ape rate thama 0 wenna oni...bla..bla..bla....poddak hitapan saadin tin ekak watuna saddeta eka aran thiyala awith mama umbata redenna diga rachanayak liyanwa mage tharkaya hari kiyala pennanna... 😁 😁 😁 😁
     
    • Haha
    Reactions: Heshan Daminda

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මේක ඉවර කරගන්න බැරි එකක් නේද? ඉස්සරහට මුළු ලෝකෙම එකොනමි කඩා වැටීමක් වෙන එක නවත්තන්න බෑ වගේ.. ටුවරිසම් නවත්තගෙන අපිට ඉන්නත් අමාරුයි.. හිටියත් වටේ ලොකු රටවල් වැටෙද්දී අපි වගේ පොඩි ඒවා කොහොමත් වැටෙනවා.. :(
     
    • Like
    Reactions: Heshan Daminda

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    අද දවසට විතරක් 96ක් හම්බෙලා. :shocked:
    99% ma pitaratwal walin genapu aya. army forces government patta gemak deela thama ohoma hari api berila inne. eka gana santhosa wenna. kattiya hoda wela infected gana adu wunama hirawela inna aya wen aratawal walain genna gani
     
    • Like
    Reactions: Heshan Daminda

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    99% ma pitaratwal walin genapu aya. army forces government patta gemak deela thama ohoma hari api berila inne. eka gana santhosa wenna. kattiya hoda wela infected gana adu wunama hirawela inna aya wen aratawal walain genna gani

    Oya borune kiyanne Dan Rajapaksha anduwa Covid Control Kalada nane adath bara ganak hambawela. api ayeth Ranil+Sajith anduwak gemu Hakim+Badurdheen pattakin tiyagena JVP+TNA wipakshe tiyagana rata palanaya kala nam mehema wenne nane.

    Mata dukai dukai andenawa :(:(:(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    middle east inna serama genna kiyala samaharu kiwwata eka loku risk ekak
    kohen hari leak unoth loku winasayak wenne
    health system eka sampurnayen kadan wateyi
    lankawe medical staff ekath madi okkoma balaganna
    danatamath medical staff eka hodatama hembath wela inne

    wishesama de thamayi dan godak aya ikmanata hoda une age virus load eka adu nisa
    middle east idan ena ayagen ehema deyak balaporoththu wenna baha
    e nisa hospital capacity ekadaraganna bari widihata wadiwenna puluwan
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,500
    67,846
    113
    Oya ekekta hoda wela gedara yawala aye hedunoth aye anathai.ane man nan aye gedara inne ne
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    middle east inna serama genna kiyala samaharu kiwwata eka loku risk ekak
    kohen hari leak unoth loku winasayak wenne
    health system eka sampurnayen kadan wateyi
    lankawe medical staff ekath madi okkoma balaganna
    danatamath medical staff eka hodatama hembath wela inne

    wishesama de thamayi dan godak aya ikmanata hoda une age virus load eka adu nisa
    middle east idan ena ayagen ehema deyak balaporoththu wenna baha
    e nisa hospital capacity ekadaraganna bari widihata wadiwenna puluwan

    unwa mehe gennanne nathuwa inna baa ne machan. dan jobs na inna thanak na kelawela inne. habai godak ekapara gennanna ba ehema wunoth treat karanna ida nathi wenawa
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    Risk eka thiyenne airport eke hari qurantine camp ekadi hari local kenekta spread unoth.
    fb post ekak dakka airport dan patta procedure ekak thiyenne quarantine center ekak wage thama eth risk ekak thiyenawa. lankawe ewun mehe inne nathuwa kohe yannada ban
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    unwa mehe gennanne nathuwa inna baa ne machan. dan jobs na inna thanak na kelawela inne. habai godak ekapara gennanna ba ehema wunoth treat karanna ida nathi wenawa

    ow eka hari
    eth okkoma genwa gena mehe aye awul unoth mokda karanne?
    lesiyen goda daganna wenne naha machan
    anika lankawe curfew lift karapu nisa meheth corona risk ekak thiyenawa idiriyatath
    e hama deyak ganama hithanna weyi middle east aya genna kalin
     
    • Like
    Reactions: Heshan Daminda

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    kUWAIT WALA TOTAL CASES 22,575
    NEW CASES 608
    TOTAL DEALTHS 172
    NEW DEATHS 7

    මේ විදියට බලනකොට ලංකවේ පිටරට ගොඩකට කොවිඩ් හැදිලා
     
    • Like
    Reactions: Heshan Daminda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොකුම ගැටලුව කුවෙට්වල තව කොච්චර ආසාධිතයො ඇතිද කියන එක තමයි, උන් වහන් උන්නට වැඩක් නැ මෙහෙ ටෙස්ට් වලින් උන්ගෙ රට ගැන හිතාගන්ඩ පුලුවන්, පව් ලoකාවෙ එහෙ ඉන්න මිනිස්ස්සු...
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,118
    113
    34
    Kalutara
    UPDATE - වැඩිම ගාන 135යි අද දවසට

    1590511937217.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ow eka hari
    eth okkoma genwa gena mehe aye awul unoth mokda karanne?
    lesiyen goda daganna wenne naha machan
    anika lankawe curfew lift karapu nisa meheth corona risk ekak thiyenawa idiriyatath
    e hama deyak ganama hithanna weyi middle east aya genna kalin
    එහෙම අවුලක් නම් යන්නෙ නැ ගෙනාවම ගෙදර යවන්නෙ නැනෙ. පුලුවන් තරන් ගෙන්න ගන්න එකයි හොදම දේ. මොකද ඔය රටකදි අපේ එකෙක් ලෙඩ උනාට උන් ගනන්වත් ගන්නෙ නැ,ප්‍රශ්න දිහා මානුශිකව බලන්ඩ ඉගෙන ගනිල්ල බන් පාට කන්නාඩි ඇතුලෙන් ලෙඩ දිහා බලන්ඩ එපා..

    චුච්චි සරල ප්‍රශ්නයක් අහන්නම් එහෙනම්. ඔහොම වෙන් කරලානම් තියෙන්නේ, නේවි එකේ අයට තාමත් හැදෙන්නේ කොහොමද ?
    හමුදාවේ විනය හොදයි සාමාන්‍ය අයට වඩා. මෙයාලා කියන විදිහටම කරනවානම් තාම වැලිසර මතු වෙන්න බැනේ.
    ඇයි මතු වෙන්ඩ බැරි කලින් එකට ඉද්දි ආසාධනය උන කෙනෙක්ට රෝග ලක්ශන එන්ඩ දවස් 28+ උනත් වෙන්ඩ පුලුවන්නෙ, එහෙම සිද්දි අපි දැක්කනෙ ලකාවෙදිම ඉතින් මොනාද තව කතා කරන්ඩ තියෙන්නෙ ඒ ගැන..
     
    • Like
    Reactions: Heshan Daminda