දවසක් එනවා හැමෝටම...
දවසක් එනවා හැමෝටම. තීරනයක් ගන්න. අසරන වෙනවා හරියට ඒක කර ගන්න බැරුව. දෙමව්පියන්ගේ කැමත්ත ආදරය කරන කෙල්ලගේ කැමැත්ත එයාලගේ ගෙදර අයගේ කැමැත්ත එකම දෙයක් උනත්. තමන්ගේ හිතට හයියක් නෑ.තමන්ගේ තීරනය බලාගන ඉන්නවා හැමෝම.අරගන වැරදුනොත් තනියම තමයි ආපහු නැගිටින්න වෙන්නේ.මේ මොන දේ කරන්නත් හිතට හයියක් ඕනි.කාටවත් කියන්න බෑ.එයල බලාගන ඉන්නේ තමන්ගේ තීරනේ දිහා.ජීවිතේ මහා පුදුමාකාරයි. දුක වේදනාව බය අසරනකම හැම ජීවිතයකටම කවමදාක හරි එනවා.මේ එයින් එක් දෙයක් ආව අවස්තාවක්....අවසරයි.

හැබැයි ඔක දැනෙන්නෙ ටික දෙනක්ට විතරයි,