දවසක ඉගෙන ගත්තු දේවල් ඉති දේවල් ඉතිරි කරලා මැරෙමු

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    Mcn puluwanda combines maths class wala video , ගණන් hadapu note , notes ඔක්කොම drive ekakata danna , sir lage video එහෙම හොයලා danna puluwanda , aye maths weda poth pdf karala danna puluwanda
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101

    මගේ ටාගට් එක ඒක තමා බ්ං ඒත් copyright නිසා පරිස්සමෙන් private කෞරුහරි ඉල්ලුවොත් ඕන දෙයක් දෙනවා public දාන්න බෑ 😞
     
    • Like
    Reactions: Tz4400

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    මගේ ටාගට් එක ඒක තමා බ්ං ඒත් copyright නිසා පරිස්සමෙන් private කෞරුහරි ඉල්ලුවොත් ඕන දෙයක් දෙනවා public දාන්න බෑ 😞
    එහෙම denna amarui nm mata private eke hari denna drive ekakata dala
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එහෙම denna amarui nm mata private eke hari denna drive ekakata dala
    😁

    දෙනවා නම් ගේමක් දුන්නෑකි ෆ්‍රී ස්පේස් නෑ බ්ං telegram group ටිකක් දන්න සයිට් එහෙම තියෙනවා මටත් හරි දුකයි down වෙයි කියලා 😥
    ------ Post added on Jan 10, 2024 at 7:05 PM
     
    Last edited:

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    😁

    දෙනවා නම් ගේමක් දුන්නෑකි ෆ්‍රී ස්පේස් නෑ බ්ං telegram group ටිකක් දන්න සයිට් එහෙම තියෙනවා මටත් හරි දුකයි down වෙයි කියලා 😥
    ------ Post added on Jan 10, 2024 at 7:05 PM
    Aulak ne mn telegram innwa eken mata poth videos denna puluwan nm

    Telegram saved messages walin ona taram free space tiyenawa
    ------ Post added on Jan 10, 2024 at 7:27 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උබ ලොග් වෙලා ඉන්නකම් තියෙයි.ඊට පස්සේ බඩු නේ..
     
    • Haha
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබ ලොග් වෙලා ඉන්නකම් තියෙයි.ඊට පස්සේ බඩු නේ..
    අනිච්චාවත සංඛාරා කියලා හිත හදාගන්න තමා තියෙන්නෙ ☹️

    Aulak ne mn telegram innwa eken mata poth videos denna puluwan nm

    Telegram saved messages walin ona taram free space tiyenawa
    ------ Post added on Jan 10, 2024 at 7:27 PM
    මගේ ලග තියෙන ටික එවන්නම් හෙට උබ කරන දෙයක් කරහං මට පුළුවන් දේ ම්ං ඉතින් කරනවා තව කාටවත් A/L මැත්ස් පොත් පාඩම් ඕන නම් pm එකක් දෙන්න මචන් 😊👍
    ------ Post added on Jan 10, 2024 at 7:47 PM
     
    • Love
    Reactions: Tz4400