දවසට එකාකාකාකායියි නැවතත්..... :) :) ;)

tc malli

Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    දවසට එකාකාකාකායියි නැවතත්..... :) :) ;)

    මම හැමදාම Photo එකක් අරගෙන දාන්න ඉන්නෙ..ඔයාලගෙ අදහස් තමා වටින්නෙ..මේ තියෙන්නෙ Orchid මලක්.හොදද බලන්නකෝ. :) :yes: :yes:

    p1030173j.jpg




    HTML:
    https://www.facebook.com/sribeautifulnature

    HTML:
    http://sribeautifulnature.blogspot.com/

    562813_455939914428709_676429917_a.jpg
     
    Last edited:
    • Like
    Reactions: Leo_D and Dr. NAC

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    හොඳ වැඩක් මචන්. දිගටම දාපන්.
    පුලුවන්නම් thread එකේ ෆොටෝ එක පොඩියට දාන ගමන් Full resolution තියෙන ෆොටෝ එකට link එකකුත් දියන්.
    ෆොටෝ පොඩියට දැම්මම wallpaper එකකටවත් දාගන්න බෑ බන්.
    +4
     
    • Like
    Reactions: tc malli