දවසට දෙපාරක් Restart Problem උදව් කරන්න Please

nadun Prabath

Well-known member
  • May 19, 2009
    423
    339
    63
    මගේ කම්පියුටරේ දවසකට එක වතාවක් හෝ දෙවතාවක් ඩිස්ප්ලේ නැතුව යනවා. එතකොටS SD HDD එකේ ලයිට් පත්තු වෙන්නෙත් නෑ, හැබැයි සීඩී රොම් එක ඇරෙනවා. ආයේ රිස්ටාට් කරාම ඔන් වෙනවා. රැම් ගලවලා සුද්ද කරා වීජීඒ එක ගලවලා ගැහුවා පවර් සප්ලයි එකත් අවුලක් නෑ , මොකක් වෙන්න ඇතිද ලෙඩේ. Asus H110 Borad එකක් තියෙන්නේ. අවුල තියෙන තැන හොයාගන්න විදිහක් තියෙද.
     
    • Like
    Reactions: NRTG

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    339
    63
    VGA Eka galawala onboard dawasak duwala balahn. VGA awulak wenna puluwan , eth enawa nm RAM ekak hoyan awit gahala duwala balanna dawasak , eth enawanam Motherboard ne
    Good Idea, Thanks Brother

    check the powers supply
    Aluth 1k Maru Kara, eth ehemai
    ------ Post added on Jul 8, 2021 at 8:56 PM

    Capture.JPG

    ------ Post added on Jul 8, 2021 at 9:00 PM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගේ කම්පියුටරේ දවසකට එක වතාවක් හෝ දෙවතාවක් ඩිස්ප්ලේ නැතුව යනවා. එතකොටS SD HDD එකේ ලයිට් පත්තු වෙන්නෙත් නෑ, හැබැයි සීඩී රොම් එක ඇරෙනවා. ආයේ රිස්ටාට් කරාම ඔන් වෙනවා. රැම් ගලවලා සුද්ද කරා වීජීඒ එක ගලවලා ගැහුවා පවර් සප්ලයි එකත් අවුලක් නෑ , මොකක් වෙන්න ඇතිද ලෙඩේ. Asus H110 Borad එකක් තියෙන්නේ. අවුල තියෙන තැන හොයාගන්න විදිහක් තියෙද.
    ඔය මචන් බෝඩ් එකේ අව්ලක්.ඔෆිස් එකේ pc එකේ දෙන්නෙක් ලොග් ඕෆ් වෙලා මාරු උනහම ඩිස්ප්ලේ එන්නෙ නෑ.රීස්ටාට් කලහම හරියනව.බෝඩ් එක මාරු කලා එතකොට හරි.
     
    • Like
    Reactions: nadun Prabath

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Try these machan,

    * Event viewer eken balanna restart wena time eke error code eka
    * USB input devices change karala balanna
    *Wena PSU ekak hoyagena eka set karala balapan,
    * Ram eka maru karala balana
    * VGA ekak tiyenvanam eka unplug karala onboard eken run karanna.
    *Hard disk health balanna failing da kiyala
    *Windows aye dala balanna
    * Uda ewa hari giye nattam Motherboard case, Asus board wala enava podi podi case kal yaddi :baffled:
     
    Thanks Bro

    ඔය මචන් බෝඩ් එකේ අව්ලක්.ඔෆිස් එකේ pc එකේ දෙන්නෙක් ලොග් ඕෆ් වෙලා මාරු උනහම ඩිස්ප්ලේ එන්නෙ නෑ.රීස්ටාට් කලහම හරියනව.බෝඩ් එක මාරු කලා එතකොට හරි.
    Mokakda aluthen demma Board 1e Brand 1
    ------ Post added on Jul 9, 2021 at 8:06 AM