දවසට පැය 41 පයින් යන මන්ත්‍රී

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,285
    26,769
    113
    Kandy
    උගේ අප්පගේ පයින්යෑමක්නේ බං එ්ක..
    😄

    කිමි 1 ක් පයින් යන්න විනාඩි 10 ක් යනවා කියමුකෝ,
    එතකොට 10x250 = විනාඩි 2500යි (දවසකට)
    එ් අනුව
    දවසකට අැවිදින පැය ගණන = 2500/60= 41
    යකු මුන් දවසකට
    පැය 41 ක්ම අැවිදින එකනේ කරන්නේ..
    😳

    මුන් මනුස්සයො නං වෙන්න බැ..
    😃





    https://m.facebook.com/story.php?story_fbid=6092988487381624&id=100000115985739


    ලින්ක්
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඕකා ඔය කියන්නේ ඌත් එක්ක යන අනිත් උන්ගේත් කිලෝමීටර් ගාන එකතුකරලා මම හිතන්නේ... ඔකුන්ගේ අද්යාපනේ බල්ලට ගිහින්නේ බං තියෙන්නේ... ඉතින් ඌ හිතන්නේ ඌත් එක්ක තව 99 දෙනෙක් ගියොත්. ඒ 100 දෙනාම කිලෝ මීටර් 2.5 ක් ගියාම 2.5 x 100 = කිලෝ මීටර් 250 යි කියලා.....
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,402
    166,790
    113
    එකමත් එක රටක
    මීටර් වෙන්න ඇති බන්. :lol:

    "24 hours The greatest distance walked in 24 hours is 228.930km 142 miles 440 yd by Jesse Castenda (USA) at Albuquerque, New Mexico, USA on 18-19 Sep 1976."
     
    • Haha
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    එකෙක් කියනවා උෂ්ණත්වය ප්‍රතිශත වලින්. අනික දවසට පැය 41 ඇවිදිනවා කියල. තව එකෙක් කියනවා නැවෙන් උන විනාසෙට වැඩ වන්දිය වටිනවා කියල. තව එකෙක vaccine එක හදපු උන්ට උපදෙස් දෙන්න යනවා.

    අනේ මන්ද මන්ද මුන්.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    එකෙක් කියනවා උෂ්ණත්වය ප්‍රතිශත වලින්. අනික දවසට පැය 41 ඇවිදිනවා කියල. තව එකෙක් කියනවා නැවෙන් උන විනාසෙට වැඩ වන්දිය වටිනවා කියල. තව එකෙක vaccine එක හදපු උන්ට උපදෙස් දෙන්න යනවා.

    අනේ මන්ද මන්ද මුන්.
    69 lkhs unta chande dunna, ithin hithapanko unge hati ehenanung
     
    • Haha
    Reactions: U-tag

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    Post Eka penne na... Habai owa baiyo wisawasa karanawa kiyala amathaka karanta epa...

    Itin muta ochchara awidinna eke... Mahansi wela salli hitagena bike ekak ganta tibbane...

    Man hithanne mu asawata pain yanne.... Muta painma yanta deepalla..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,801
    113
    ආශ්චර්යමත් රටක
    ගූ ඇන් පී ගොන් බඩු වලට ඇවිදගන්න පණ නැති උනාට අපි මක් කරන්නද. අපේ පොහොට්ටුවෙ ඉන්නෙ හොඳ ෆිට් කොල්ලො, පැය 41 ක් ඇවිදින එක ගේමක් නෑ. මචන් @erozan @2osama @N A K A M U R A වරෙන් මුන්ට කියල දෙන්න. ❤😍
     
    • Haha
    Reactions: ITGuy25