දවසට රුපියල් 700/= ක්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    වැඩි පොලියක් ලැබෙන නිසා දාන්න හිතෙන්නෙ නෑ:rofl:
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    ඕවයින් හැමදාම එක වගේ ලාබම ගන්න පුලුවන් කියලා හිතන්න අමාරුයි නේද 🙂
    ඹව් ඒත් අඩුම 10000 ක් වත් ගත්තොත් ඇතිනෙ බන්

    වැඩි පොලියක් ලැබෙන නිසා දාන්න හිතෙන්නෙ නෑ:rofl:
    උබේ කැමැත්තක් බන්
    ------ Post added on Mar 22, 2023 at 10:21 AM
     
    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    Daily 20% bola kiyanne umba maths neda kale.
    Good Night GIF
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    රුපියල් 3500/= ක් ඉන්වෙස්ට් කරල දවසට රුපියල් 700/= ක් මාස පහක් යන කන් හොයන්න කැමති මට ටෙලිගෑම් මැසෙජ් එකක් එවන්න @GayanwbView attachment 200566View attachment 200567
    uba mama wenuwen invest karapan. masa 5 anthimata mama ubata Rs.20000 ma dennam. ehema karamutheeeeeeee :cool:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    oya apps tika kaalayak ohoma profit denne.. ape wallet eka sathiyen deken athurudahan wenna puluwan.

    Philippine wage penuma tiyena genu set ekak fb, whatsapp, telegram eken contact karala oya wage ekakata invest karala kelawagtta keepa denek hitiya.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රුපියල් 3500/= ක් ඉන්වෙස්ට් කරල දවසට රුපියල් 700/= ක් මාස පහක් යන කන් හොයන්න කැමති මට ටෙලිගෑම් මැසෙජ් එකක් එවන්න @GayanwbView attachment 200566View attachment 200567

    2009 idan meke inna ekek ne ban uba ?

    ay camri wada karanne ?
     
    • Haha
    Reactions: BanX

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    700 ගාණෙ දවස් 5 ක් ගෙවයි.
    අපි දුන්න ගාණ අන්තිමට අපිටම හම්බෙලා වැඩේ නතර වෙයි
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,052
    1,014
    113
    රුපියල් 3500/= ක් ඉන්වෙස්ට් කරල දවසට රුපියල් 700/= ක් මාස පහක් යන කන් හොයන්න කැමති මට ටෙලිගෑම් මැසෙජ් එකක් එවන්න @GayanwbView attachment 200566View attachment 200567
    උබ දාපු 3500 ට වැඩියෙන් උබ අතට කෑෂ් ගත්තොත් කියපන්.