දවසට රුපියල් 91 නැති සිංහලු ,

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දුප්පත්කම නැතිකරන එක ක්‍රමයක් තමයි දුප්පතුන්ව මරල දාන එක

    ~සිරිලංකන් ලී ක්වාන් චූ
    ආයේ මරන්ට දෙයක් නැ

    මම නම් ඕවට නැ :lol: :lol: :lol:
    ------ Post added on Oct 10, 2021 at 10:48 PM
     
    • Dislike
    Reactions: nikdw

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලක්ස ගණන් පඩි එත් 2500ක් දීලා ගෑස් එකක් ගන්න බැරිලු :lol:
    ලපයව දිනවන්නනේ මේ ඔක්කොම
    :yes:
     
    • Like
    Reactions: hirugalbandara

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ලක්ස ගණන් පඩි එත් 2500ක් දීලා ගෑස් එකක් ගන්න බැරිලු :lol:
    ලපයව දිනවන්නනේ මේ ඔක්කොම
    :yes:
     
    • Like
    Reactions: hirugalbandara

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,925
    1
    58,220
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මූ කියන විදිහට ලයිට් බිල් වතුර බිල් රුපියල් 3000 ගානෙ වැඩි කරන්න පුලුවන්, දවසට 100නෙ කියල. හැබැයි පොල් බෑය 50යි ගෙඩිය 100යි කියල ත්‍රෙඩ් දාන්න පුලුවන්.

    වහල්ලුත් දැක්ක මෙහෙම එකක් දැක්කෙ නෑ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    ඒ උනාම ඔකුන් ලක්ශෙට වඩා උපයන උන්ට බදු ගහද්දි හැම්නෙන්ඩ ආව උන්ට බදු වදිනව කියලත්.🤭🤭

    නිරූපමාගෙ කෝටි 3200 ට බදු කීයක් ගෙවලද?

    එතකොට තාම අහු උනේ නැති අනිත් රාජපක්කලා බදු කීයක් ගෙවලද? 🤭 🤭
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,209
    47,042
    113
    රට හදන්න කථාව..:lol:

    FB_IMG_1633924827927.jpg


    මූ කියන විදිහට ලයිට් බිල් වතුර බිල් රුපියල් 3000 ගානෙ වැඩි කරන්න පුලුවන්, දවසට 100නෙ කියල. හැබැයි පොල් බෑය 50යි ගෙඩිය 100යි කියල ත්‍රෙඩ් දාන්න පුලුවන්.

    වහල්ලුත් දැක්ක මෙහෙම එකක් දැක්කෙ නෑ.
    දකුණේ අල හාරන බයියො බං ඔය..යහපාලනය කාලේ වුනානම් බලාගන්න තිබ්බ මේ බයි කාලකන්නි මේකේ ඩෙනා නටන හැටි..😂😂
     

    Similar threads