දවස් කීයකට පස්සෙද ඩෙනිම හෝදන්නේ :rolleyes:

දවස් කීයකට පස්සෙ

  • ගලවපු ෂණික හෝදනවා

    Votes: 2 4.9%
  • දවස් දෙකකට වගේ පස්සේ

    Votes: 4 9.8%
  • සතියක් දෙකක් වගේ ඇදල හෝදනවා

    Votes: 19 46.3%
  • මාසයක් දෙකක් පට්ට ගහල තමා හෝදන්නේ

    Votes: 7 17.1%
  • කව්ද උත්තෝ ඩෙනිම් හෝදන්නේ

    Votes: 9 22.0%

  • Total voters
    41

potatotharaka

Member
Jan 11, 2017
306
12
0
දවස් කීයකට පස්සෙද ඩෙනිම හෝදන්නේ

දවස් කීයකට පස්සෙද ඩෙනිම හෝදන්නේ :rolleyes:?
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    නිතරම ඇඳෙන්නේ නෑ. ගඳ ගහන තරමට ගැම්ම වැඩියි. දහ පහලොස් වතාවක් වත් අඳිනවා බන්.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පාන් ගෙඩියක් රුපියල් 60යි, පොල් ගෙඩියක් 55යි.. මෙච්චර ප්‍රශ්න තියෙන රටේ උබ මේ හු*තේ ඩෙනිම් හේදිල්ලක් ගැන අහනවා..
     

    potatotharaka

    Member
    Jan 11, 2017
    306
    12
    0
    පාන් ගෙඩියක් රුපියල් 60යි, පොල් ගෙඩියක් 55යි.. මෙච්චර ප්‍රශ්න තියෙන රටේ උබ මේ හු*තේ ඩෙනිම් හේදිල්ලක් ගැන අහනවා..

    මුව කව්රුහරි ban කරපංකෝ බන් , මහා අජූත වෙ*ගේ පුතෙක්, හැම එකටම පුක දෙනවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඩෙනිම් අදින්නේ නෑ.
    ඔෆිස් කලිසම් ඇන්ඩ් කාර්ගෝ පෑන්ට්ස් තමා අදින්නේ මම නම්.
    අන්තිමට ඩෙනිමක් ඇන්දේ දැන් අවුරුදු 4 විතර කලින්.
    ඊට කලින් ඇන්දේ අවුරුදු 6 වගේ කලින්.
    ඒත් දවසයි දෙකයි ඇන්දේ මම.
    ඩෙනිම් ආස නෑ මම අදින්න.