Colombo දවස් දෙක තුනකට නවතින්න තැනක් දන්නවද?

thimstroke

Member
Jul 21, 2023
12
4
3
යාලුවනේ colombo area එකේ දවස් දෙක තුනකට ඉන්න තැනක් දන්නවද? :rolleyes: ඒ කියන්නේ අර මහා ගණන් යන හොටෙල් එහෙම නෙවෙයි. සහ මාස ගානකට rent එකටත් නෙවෙයි. වැඩකට ඇවිල්ලා දවස් 2 - 3ක් වගේ ඉදලා යන්න budget room එකක් තිබ්බොත් ඇති. :rofl:
 

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    නාකි අංකල්ලා දෙන ස්පොට් තියනවා . නිකං උනත් දෙයි ඒත් පොඩි මහන්සියක් දරන්න වෙයි