මචංලා ගෙදරට වෙලා නිකන් කාලෙ කන වෙලාවෙ මොකක් හරි දෙයක් ගැන ඉගන ගන්න අදහසක් හිතට ආවා.මම මේ වෙනකල් ග්‍රැෆික් සයිඩ් එකෙන් ෆයිවර් කෙරුවා සයිඩ් ඉන්කම් එකක් විදිහට.ඒත් එතනින් එහාට ඒ කීවේ ජාවා වගේ අතගැහුවොත් අල්ලගන්න පුලුවන් වෙයිද?ෆට්ට ආසාවක් තියනවා බන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් ඩිවලොප් සයිඩ් එකට.ඒත් බන් කෝඩින් මොකුත්ම දන්නෙ නැති නිසා සේරම හබක්.ඔක පටන් ගත්තොත් දවස් දහයට පහලවට බේසික් වලින් එහාට ගේමක් ගහගන්න පුලුවන් වෙයිද?උඹලා අදහසක් දියල්ලා මොන වගේ දේකට අතගන්නද කියලා.මට ඔය තියන ෆ්‍රී කෝසස් ටිකක් දියල්ලකො.මේ යන විදිහට දවස් 10න් මේ මගුල ඉවරයක් වෙයිද කියන්නත් බෑනෙ
