උබ ග්‍රැෆික් ඩිසයිනින් කරන නිසා වීඩියෝ එඩිටින් දැනගෙන ඉන්න එකත් වැදගත් වෙයි. අනික දැන් පිටරටත් ගොඩක් එවුන් YouTube චැනල්ස් කරන නිසා වීඩියෝ එඩිටර්ස්ලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා.
මේ After Effects කෝස් එක බලපන්.
https://photography.tutsplus.com/courses/adobe-after-effects-for-beginners
තව දෙයක් ඩිස්කරේජ් කරන්න කියනවා නෙමෙයි මචන්. උබ කෝඩින් මොනවත් තාම දන්නෙ නැති නිසා ඉස්සෙල්ලා HTML, CSS ටිකක් ඉගෙනගෙන ඉන්න එක හොදයි කියලයි මම නම් හිතන්නෙ. මම වැරදි නම් අනිත් එවුන් කියපල්ලා.
මගෙ ලග මේ HTML, CSS කෝස් එක තමයි තියෙන්නෙ. මේක නම් 2011 එකක්. හැබැයි ඌ හොදටම කියලා දෙනවා. උබට අලුත්ම ඒවා ඕන නම් YouTube ඕන තරම් ෆ්‍රී කෝස් තියෙනවා. බලපන්.
https://webdesign.tutsplus.com/courses/30-days-to-learn-html-css
මේ සිංහල සයිට් දෙකෙත් HTML,CSS ඉගෙන ගන්න තියෙනවා.
http://www.gurulk.com/
https://kuppiya.com/download_video.php
තව මම දැනුවත්ව ඔය දෙක ඉගෙන ගන්න හොදම තැන මේක තමයි.
https://developer.mozilla.org/en-US/docs/Web/Guide/HTML/HTML5
https://developer.mozilla.org/en-US/docs/Web/HTML
https://developer.mozilla.org/en-US/docs/Web/CSS