දවස් 14ක් ඇතුලත කුරුලෑ නැත්තටම නැති කරගන්න&#35

Bestlab

Member
Sep 5, 2012
17
1
0
Colombo
කොහොබ කොළ අරගෙන කොටල ඉස්ම අරගෙන ඒ ඉස්ම අරළු කුඩු ටිකක් දාල මික්චර් එක හදල රෑට ගාගෙන නිදියන්න ඕන.. මූන නිකන් මසල් එකක් වත් හොල්ලන්න බැරිව වගේ ගල් වෙනව.. උදේට හෝදලා ඇරියාම හරි.. සතියක් කරල බලපන් අනිවා ඩෙෆා හොද වෙනවා මේකට..

මගෙ ඉස්සර එන්නෙ අලි ටොම්බා කුරුලෑ බන්.. එපා වෙලා මේකෙන් තමයි හරි ගියේ.. clear active අර ඇක්ටිව් මේ ඇක්ටිව් එක හුට්ට කට වත් හරි ගියේ නෑ

ado mage munath oya wage ban tomba kurule enne karanna thiyana serama kala, mekath karala balamu ahenan, sathiyak eka digata karanna oneda machan.
 
allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    reta gala nida ganna epa bang ..hawasa 6ta 7ta gala ree 10ta wage nida ganna yana kota hodala dala nida ganing.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේ බෙහෙත කොලසේටරෝල් වලටත් හොදයි. පිරිසිදු මීපැණි වලට හොදින් කුඩුකරගත් කුරැදු පොතු මිශ්‍රකර සාදාගත් ගුලි(තේ හැන්දක ප්‍රමාණය) දින තුනත් ගැනීමනේ කොලෙස්ටරෝල් මට්ටම පහල බසී.
     
    • Like
    Reactions: imranakbar

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    කොහොබ කොළ අරගෙන කොටල ඉස්ම අරගෙන ඒ ඉස්ම අරළු කුඩු ටිකක් දාල මික්චර් එක හදල රෑට ගාගෙන නිදියන්න ඕන.. මූන නිකන් මසල් එකක් වත් හොල්ලන්න බැරිව වගේ ගල් වෙනව.. උදේට හෝදලා ඇරියාම හරි.. සතියක් කරල බලපන් අනිවා ඩෙෆා හොද වෙනවා මේකට..

    මගෙ ඉස්සර එන්නෙ අලි ටොම්බා කුරුලෑ බන්.. එපා වෙලා මේකෙන් තමයි හරි ගියේ.. clear active අර ඇක්ටිව් මේ ඇක්ටිව් එක හුට්ට කට වත් හරි ගියේ නෑ

    :yes::yes::yes::yes::yes: :sorry::sorry::sorry::sorry::confused::confused::confused::confused: