දවස් 2ක ට්‍රිප් එකක් යන්න place එකක් කියන්නකෝ......

sanka412

Member
Jun 21, 2016
56
1
0
දවස් 2ක ට්‍රිප් එකක් යන්න place එකක් කියන්නකෝ......

දවස් 2ක ට්‍රිප් එකක් යන්න place එකක් කියන්නකෝ......

අපි ඉන්නේ නුගේගොඩ කෙල්ලෝ කොල්ලෝ සෙට් එකක් යන්නේ. fun එකක් ගන්න ලස්සන place එකක් කියන්න :)
 
all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මිරිස්සේ තල්මස්සු බලන්න පලයන්...

මම ලංකාවට ආවම මුලින්ම යන්නේ ඒක බලන්න....