දවස් 3න් ලංකාව ඔෆීෂියලි බංකලොත්?

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    දැන් උඹ කියන්නේ චීනේ අපිව අල්ලගන්නව කියලද?ලංකාව කියන්නේ ඒ තරම් වටින රටක්ද🤣🤣🤣අනේ බං උන්ට ඵච්චර පිස්සුවක් නෑ..ඉන්දියාවටනම් ඵහෙම අාසාවක් අැති..ඒකනේ හැමදේටම හොට දාන්නේ..චීනෙන් හදන පෝර්ට් සිටියටත් උන් කැමති නෑ..උන්ට ඕන උඹලව බල්ලො වගේ තියාගන්න..🤣
    international politics gena danna oana gonek dannawa china walata tiyena lokuma barrier eka india kiyala. unta south asian region eke dominance neti unot loke kochchara production wedi ratak unat india walata second wenna wenawaa. ekayi un india kone tiyena hema ratakama invest kaaranne. international politics walata involve wena taram powerful rataka politicianslata lankawe unta wagee lamayi aussie yawala thattu thune geyak gahanna plan karanna baa. strategically ratawal ekka deal karanna wenawa.
    anika issara expansions waladi wage weapons walin gahala ratak allannawat meheta chinese minissu ewala gaanu duushanee karana ekawath newei 21st century imperialism kiyanne. economy eka control karana eka tamai ada kaale strategy eka. ee nisaa unta apiwa ballo wage tiyaganna ona naa. samaharawita unge strategy eka sustainable wenna puluwan apitat benefits tiyena widiyata. e wagema indian influence eka wedi wela ratawal deka atare (india china) diplomatic conflicts ati wela unta south asian regional power eka adu wenna giyot, china nisa apita kawadawat goda yanna beri wennat puluwan.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,110
    4,245
    113
    Sri Lanka
    මේ පාර මම ඉල්ලනව ස්වාධීනව. කැමති උන් දෙන්න. දින්නොත් මොනව හරි කරල දෙන්නම් මේක හරි ගස්සල. පැරදුනොත් එකට හාමතේ මැරෙමු. o_O
     
    • Haha
    Reactions: malrulz

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    international politics gena danna oana gonek dannawa china walata tiyena lokuma barrier eka india kiyala. unta south asian region eke dominance neti unot loke kochchara production wedi ratak unat india walata second wenna wenawaa. ekayi un india kone tiyena hema ratakama invest kaaranne. international politics walata involve wena taram powerful rataka politicianslata lankawe unta wagee lamayi aussie yawala thattu thune geyak gahanna plan karanna baa. strategically ratawal ekka deal karanna wenawa.
    anika issara expansions waladi wage weapons walin gahala ratak allannawat meheta chinese minissu ewala gaanu duushanee karana ekawath newei 21st century imperialism kiyanne. economy eka control karana eka tamai ada kaale strategy eka. ee nisaa unta apiwa ballo wage tiyaganna ona naa. samaharawita unge strategy eka sustainable wenna puluwan apitat benefits tiyena widiyata. e wagema indian influence eka wedi wela ratawal deka atare (india china) diplomatic conflicts ati wela unta south asian regional power eka adu wenna giyot, china nisa apita kawadawat goda yanna beri wennat puluwan.

    අන්තිමට චීනේ තමා වැරදි නේද..LTTE උන්ට පුහුණුව දීපු උඩින් පරිප්පු දාපු ඉන්දියන් උන් පට්ට.අනේ බං උඹලත්.ඉතිං ඉන්දියාවටම කියල ඔක්කොම කරගන්න තිබ්බනේ මොකටද චීනේ පස්සෙ ගියේ?ඵතකොට පුළුවන් චපාති කකා ඉන්න උඹලටත්..🤣

    https://nuuuwan.github.io/erd_gov_lk/

    ඕව හරිද වැරදිද කියන එක නෙමෙයි නේ ප්‍රශ්නේ. ඔය නය අරන් ගොන් වැඩ (නෙලුම් කුළුණ, හම්බන්තොට පිට්ටනි, සම්මන්ත්‍රණ ශාලා නැවු එන්නේ නැති වරායවල්. ප්ලේන් එන්නේ නැති ගුවන්තොටුපළවල් ) කරලා කරලා. අපිට අවුරුදු 6 ක් නොකා නොබී ඉන්න කියනෙකයි ප්‍රශ්නේ

    :D:D:Dරෝහිත රොකට් යවන්න ගත්ත නය වලටත් අපි නොකා නොබී ගෙවන්න ඕනෙද ?:lol::lol::lol:
    ------ Post added on Mar 18, 2022 at 10:46 AM
    ඉතිං ඒක තමා කිව්වේ ණය දෙන ඵක හරියට වියදම් කරන්න රටේ උන් දැනගන්න ඕන කියලා..ඊට පස්සෙ debt trap ගගා හූල්ලන ඵක නෙමෙයි වෙන්න ඕන.ලංංකාවේ උන් දන්නේ කොහොමත් කන්න දුන්න අත හපාකන්න තමා.සුද්ද වගේ ඕන හු#ක් කරගනින් කියල හිටියනම් හරි..
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සැලෙන්න එපා සින්ඝලු හිතපන් උබ කම්පැනියකට නයක් දීල තියනවා ..ලොකු ඒවගේම එකට invest කරලත් තියනවා ලොකු ගානක් ටිකකාලෙකින් ඒ කම්පැනිය මැනේජ්මන්ට් අවූල් හොරාකාල බංකොලොත් වෙන්න යනවා ..ඔය අතරේ උබ දුන්න නයේ වාරිකය ගෙවන්න එනවා ..කම්පැනියේ MD කියනවා උබට ..දැන්නම් දෙන්න බැ තව ටිකක් දීනඕනේ කියල ..මොකද කරන්නේ උව ප්‍රෙෂර් කරොත් කම්පැනිය කෙලවෙලා උබේ investment එකත් නැතුව යනවා නේද ..උබ අනිවරෙන්ම දින දෙනවා ..චීන ඉන්නකල් ලංකාව බංකොලොත් වෙන්නේ නැ බයවෙන්න එපා
    බලං හිටපන්.. ණය නොගෙවීම නිසා උගැන්ඩාවේ එයාර්පෝට් එක අයිතිකර ගත්තා වගේ එකින් එකට කෙලී
     
    • Like
    Reactions: Darkseid

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බලං හිටපන්.. ණය නොගෙවීම නිසා උගැන්ඩාවේ එයාර්පෝට් එක අයිතිකර ගත්තා වගේ එකින් එකට කෙලී

    නැත්නනම් ඒ ණය බොල් ණයට කපල දාන්නද කියන්නේ..උඹලගේ මහලොකු ඉන්දියන් කාරයෝ ණය දීල ඵහෙමද කරන්නේ..?🤣ණය ගත්තනම් ගෙවපිය පරයා නිකන් ලොරි ටෝක්ස් නොදා..තොපිට ලැජ්ජ නැද්ද හිඟන හැත්ත..
     
    • Like
    Reactions: redux

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    අන්තිමට චීනේ තමා වැරදි නේද..උඩින් පරිප්පු දාපු ඉන්දියන් උන් පට්ට..🤣
    naa bro. china waradit naa india waradith naa. ape unuyi weradi. unge rate politiciansla unge ratawal gena hithala unge rate future ekata beneficial decisions gannawa. ape ratea politiciansla unge family eka retirement eka gena hitala decisions gannawa. api denna kochchara argue kalat wedak naa. lankawa den ratawal dekatama hirawela inne. honda kauda naraka kauda kiyana eka international politics waladi adaalama naa. rapistsla inna ratak unat e welawedi apita ganna benefit ekak tiyenawa nam e rata select karaganna wenawaa. me situation ekediwat lankawata hari plan ekak nattan aniwa lankawe future eka maarama confused. yuddayak ati wena ekak nam naa. bt financially lankaawa antima higana ratak wela tiyewi aurudu gaanakata.

    anit lokuma prashne lankaawe minissunta tawamat ona adu milata kaala pinata government eken hambuna gedaraka inna gaman, pinata government job ekak karan artal eke inna. lankawe godak unta free stuff tamai ratea development eka kiyanne. ada re 12 idan okkoma badu mila adu karanawa kiwwot heta idan kaurut kaagahanne naa. okai ape ratea situation eka.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    බලං හිටපන්.. ණය නොගෙවීම නිසා උගැන්ඩාවේ එයාර්පෝට් එක අයිතිකර ගත්තා වගේ එකින් එකට කෙලී

    LOL
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    බලං හිටපන්.. ණය නොගෙවීම නිසා උගැන්ඩාවේ එයාර්පෝට් එක අයිතිකර ගත්තා වගේ එකින් එකට කෙලී
    රජපස්ස පවුල සින්න වෙන්න දෙමුකෝ චීනෙට
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බැංකු ටිකටත් කෙලවිලා මුකුත් කරගන්න බැරි වෙයිද බන් :dull:
    MCB eke dapan. mama nam account okkoma arala thiyenne eke. mokada mehe MCB eka control wenne Pakistan MCB eken.
    Oka danna nisa mama dan 2 years withara idan kala wadak
     
    • Wow
    Reactions: dilann

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    LOL.. look at the tweets. Not even their own people believe their bullshit...just like ours... 🤣

    China was the worst thing that happens too is other than the Rajapaksa themselves...
    LOL destroyed with facts and logic

    Yes every country has dumbass Liberal NPCs like yourself
     
    • Haha
    Reactions: N A K A M U R A

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් තෝ මොකක්ද කියන්නේ මේවා බොරුද?

    Foreign Debt Summary of Sri Lanka,

    market borrowings 47%,

    Asian development bank 13%,

    China 10%,

    Japan 10%,

    World Bank 9%,

    India 2%.

    This is the open source can be view on Sri Lankan gov website.

    275146666_1156646635140397_4203418940810285330_n.jpg
     
    • Love
    Reactions: wqe123

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    LOL destroyed with facts and logic

    Yes every country has dumbass Liberal NPCs like yourself
    Really? Facts? Like the Facts that you gave me on Russia & Ukrain ? 🤣 If you believe Ugandan government press releases I'm sure you believe the same press releases our Rajapaksa government gives us too right? 🤦‍♂️

    Doesn't matter the hundreds of tweets from the country's own citizens that their government is lying & trying to cover their assess 🤣

    Every country has idiots like you who thinks communist countries are so much better than everything else.. idiot
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    LOL.. look at the tweets. Not even their own people believe their bullshit...just like ours... 🤣

    China was the worst thing that happens too is other than the Rajapaksa themselves...
    තොපි වගේ කලවම් හැත්තට චීනේ ගැන ලොකු පුකේ අමාරුවක් තියෙනව කියල දන්නව..තොපේ සුද්දන්ට කෙලවන්න ඉන්න ඵකම ජාතිය චීන්නු විතරයි..ලෝකේ මොළ ඔක්කොම තියාගෙනත් චීන්නු ඵක්ක හැප්පෙන්න තොපේ පර වැඩ බැරි සුද්දට බෑ..🤣🤣
     
    • Like
    Reactions: redux

    Sen-lu

    Well-known member
  • රටේ වැරැද්ද කියලා පුන පුනා කියද්දි නෑ නෑ උබලගේ නොහැකියාව කියල කියපු උන්ව කෙලවිල ඉන්නකොට හම්බුනාම කොහොමද දැන් සැපද කියලා අහන්න ඕන.

    ඩොලර් නැත්තං කොහෙන් හරි හොයාගනින්. එහෙම බැරි නං උබලගෙ නොහැකියාව ආණ්ඩුවට කරන්න දෙයක් නෑ කියන්න ඕන. ඉම්පෝර්ට් කරන්න දුන්නෙ නැතත් ආණ්ඩුවට බැන බැන ඉන්නෙ නැතුව කොහොමහරි ඉම්පෝට් කරගනින් කියන්න ඕන. අඬ අඬ පුකෙන් යන්න දෙන්නෙ මට දැන් එහෙම එවුන් හම්බුනාම 🤭🤭🤭🤣🤣🤣🤣
    කන්න නැත්නම් වවාගනිල්ල කරන්ට් නැත්නම් ඕෆ්ග්රිඩ් ගහපල්ල. තෙල් නැත්නම් තෙල් ලිඳක් හරපල්ල එතකොට මේක තමයි සල්ලි තියෙනව නම් ලෝකෙ ඉන්න හොඳම රට. හෙක් හෙක් හෙක් - elakiri මේක තමයි හොඳම රට fan club
     
    • Haha
    Reactions: shenat

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,902
    17,990
    113
    Really? Facts? Like the Facts that you gave me on Russia & Ukrain ? 🤣 If you believe Ugandan government press releases I'm sure you believe the same press releases our Rajapaksa government gives us too right? 🤦‍♂️

    Doesn't matter the hundreds of tweets from the country's own citizens that their government is lying & trying to cover their assess 🤣

    Every country has idiots like you who thinks communist countries are so much better than everything else.. idiot
    If Ugandan government is lying show me the counter evidence to prove that it has been acquired by China. Argumentum ad populum is not going to work

    You first heard about this on American media, accepted it without verifying the claim, and now when the Ugandan government releases an official statement rejecting it, you question them. Typical western shill.
     
    පකෝ බලපං..උන්ට තොපේ හිඟන ඵයාර්පෝර්ට් වැඩක් නෑ..චීනෙන් ණයට කෑවනම් සල්ලි දීපිය සුද්දොන්ට පුක දීල හරි..තොපිට අායෙත් කියන්නේ නෑ.පල් හොරු.නිකම්මු..අමු හිඟන්නෝ..තොපේ තියෙන්නේ කයිය විතරයි..🤣🤣

    OqBlyE4.png

    බලං හිටපන්.. ණය නොගෙවීම නිසා උගැන්ඩාවේ එයාර්පෝට් එක අයිතිකර ගත්තා වගේ එකින් එකට කෙලී
    ඒයි මෝඩයා දීපිය යකෝ සල්ලි..කණ පලනව දුන්නෙ නැත්නම්..තව කයියත් ගහන්න ඵනව පරය අනුන්ගෙන් හිඟා කකා..

    OqBlyE4.png

    ------ Post added on Mar 18, 2022 at 1:07 PM
     
    • Haha
    Reactions: redux

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    If Ugandan government is lying show me the counter evidence to prove that it has been acquired by China. Argumentum ad populum is not going to work

    You first heard about this on American media, accepted it without verifying the claim, and now when the Ugandan government releases an official statement rejecting it, you question them. Typical western shill.
    Show me proof that Rajapaksa stole. If you can't... it never happened.

    There are no proof on corrupted dealings of corrupted governments.

    I read about this in Quartz Africa some time back. When they were talking about China possibly taking the airport as collateral. But it seems that it has not come to pass. They have gotten a 7 year grace period after negotiation it seems.

    But this is not isolated. Kenya is facing a similar issue with China, where part of Mombasa is listed as collateral for a chinese railway loan.

    I don't mind to admit when I'm wrong on something. You on the other hand looks like a paid worker in the Chinese embassy. You and N A K A M U R A both ... How is your sinhalese? Did it take you long to become fluent? 🤣
     
    • Like
    Reactions: Jack_Sparrow

    Why should I? The burden of proof is on the claimant.

    Well every country has its Liberal media organizations. Like Advocata and Sirasa TV in Sri Lanka. Anyone can write opinion pieces, the fact is no such thing has happened

    Another lie, no such thing is going on in Kenya

    Well then admit you're wrong.