I thought u got some cloud space.
ඔව්ප්රයෝජනවත් වැඩක්
දේශීය වැල් ටිකක් හොයලා අප්ලෝඩ් කරලා ලින්ක් එක එවපන්කෝ අපිට බලන්නමේ මාසෙට GB 300 ක් හම්බුනා කරන්න ප්‍රයෝජනවත් වැඩක් නැද්ද ?
ඒ වැඩේ කරන්න පුළුවන්... බොහොම පිංstudy karanna kemathi subject wala
tutorial video download karaganna
bana ahanawa nam
hari baha ahana kenek innawa nam
menna meka download karala denna (audio version)
meeka eekema video version eka
CD ekakata gahala bana ahana kenekuta deela pinak karaganna
ධර්ම දනය කරනවානම් ගොඩක් පරිස්සමින් කරන්න , ගොඩක් අය පිළිගන්න සුපිරිසිදු ධර්මය දෙශන කරන ස්වාමින් වහන්සේලාගේ දර්මය පමණක් ලබාදෙන්නඒ වැඩේ කරන්න පුළුවන්... බොහොම පිං
මොනවහරි අලුත් දෙයක් ඉගෙන ගනින්මේ මාසෙට GB 300 ක් හම්බුනා කරන්න ප්‍රයෝජනවත් වැඩක් නැද්ද ?