Malaysia මොනාද බලන්න හොද දේවල්.
මගේ අදහසක් තියනවා, දවස් 5 ට වගේ Malaysia යන්න, කලින් ගියපු අය ඉන්නවා නම් කියන්න මොනාද බලන්න හොද දේවල්.
තව ගමනාගමනය එහම කොහමද?
KL සෙන්ටෙල් වෙලා නවතින එක නේද ලේසි?
මගේ අදහසක් තියනවා, දවස් 5 ට වගේ Malaysia යන්න, කලින් ගියපු අය ඉන්නවා නම් කියන්න මොනාද බලන්න හොද දේවල්.
තව ගමනාගමනය එහම කොහමද?
KL සෙන්ටෙල් වෙලා නවතින එක නේද ලේසි?
Last edited: