දවස් 6ක් අදුරේ..

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ කතාව ඇත්තක්ද බං..


    1382852_329334373918383_7790486966752008812_n.jpg
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මොකද්ද මේ සීන් එක.....
    දාන්න කවුරුහරි කියන්න බලන්න.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Badu walata sara business ekak hiti aaaa..
    Anthimata baluwama oya kiyana tharan yaka kalu nathi wei onna balapallako..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අටේ පන්තියේ පොඩි උන් ෆේස්බුක් පේජ් කරන්න ගියාම මෙහෙම පොස්ට් හැදෙන එක අහන්නත් දෙයක්ද
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    දෙසැම්බර් නිවාඩුවට සිගිති පාතාලය ක්‍රියාත්මක වී ඇති බැවින් post share කිරීමෙන් වලකින්න :rofl:
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    දෙසැම්බර් නිවාඩුවට සිගිති පාතාලය ක්‍රියාත්මක වී ඇති බැවින් post share කිරීමෙන් වලකින්න :rofl:

    අමම්ටසිරි ඉස්කෝල නිවාඩු දුන්න නේ.. දැන් මීටර් උනේ.. ශේප් ශේප්..