රීලෝඩ් මැශිම ගැන, මොකද්ද මේ

antroit

Junior member
  • Dec 22, 2017
    59
    7
    18

    මම කලින් මුන්ගේ රීලෝඩ් මැශිමක වෙච්චි ප්‍රශ්නයක් ගැන විස්තරයක් දැම්මා, උදව් කරපු අයට ස්තූතියි. මුන්ගේ සර්විස් නම් අන්තිමයි, දැන් මේ කොම්පැනිය බොරුවට නඩු දැම්මා කියලා වන්දි ගෙවන්න වෙලා වහලා දාලා කියන කතාව ඇත්තක්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,158
    12,510
    113
    🌎
    Communication Shops වල දැන් රීලෝඩ් මැශින්ස් නැහැ නේද?? ෆෝන් එකෙන් දාන්න පුලුවන්නෙ. අනිත් එක රීලෝඩ් දාද්දි ඔය මැශින් එකේ කම්පැනි එකට කමිශන් එකක් යනවත් ඇති :cool:
     
    • Like
    Reactions: Yin And Yang

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,194
    6,678
    113
    East Blue (Goa Kingdom)
    ඕකට බ්‍රෑන්ඩ් එක ගැන නම් අවුලක් නැහැ ,
    සෙට් එකක් reload machine කියන එකට patent ඇරෙගෙන පොන්න මොඩ හොරුන්ගෙන් ලංකාවේ patent office එකේ .
    උන් ඒ මෝඩ patent එක පෙන්නලා නඩු දාල වෙන මිනිස්සු reload machine හදල විකුනද්දී .

    නඩුව ඉවර වෙද්දී අවුරුදු ගානක් ගිහින් හොඳට හම්බ කරගෙන patent එක ගත්ත උන් ,

    100% වැරැද්ද 225+1 නිකමොන්ගේ + ලංකාවේ patent office එකේ පල් හොරුන්ගේ .

    reload machine කියන එකට patent එකක් දුන්නම හිතා ගනින් .
    Thread එකක ඇති ඕක ගැන කතා උන patent මගඩිය ගැන
    https://elakiri.com/threads/made-in-sri-lanka-කියන-අය.1868709/

    ඔය හොරු තමයි මේවා promote කරන්නෙත්
    https://elakiri.com/threads/මූ-රාජ්‍ය-ලාංචනය-පාවිච්චි-කරලා.2195489/
     
    (100% වැරැද්ද 225+1 නිකමොන්ගේ + ලංකාවේ patent office එකේ පල් හොරුන්ගේ .)
    මචන් ඇත්තද ලංකාවේ ගොඩක් පේටන්ට් පිටරට කලින් ගත්ත ඒවට දීල තියෙන නිසා, වෙන රටවල වගේ Google Patent එකේ හරි ලංකාවේ උන්ගෙ web site එකේවත් publish කරන්නෙ නැත්තේ කියන කතාව? ඕක නිසාද මේ පාර ජනාදිපති කිව්වේ පේටන්ට් දෙන එක විනිවිද භාවයෙන් කරන්න ඕනා කියලා?

    Last edited: