දවස් 6 න් මු කරපු කෙලි කාරකම්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..

    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම

    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම

    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම

    4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම

    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම

    6) කිරිපිටි මිල පහත වැටීම

    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.

    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම

    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම

    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම

    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම

    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම

    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම

    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම

    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම

    17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.

    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.

    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.

    20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.

    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.

    Screenshot 2024-09-24 at 13-23-50 (1) තව පැය කිහිපයකින් ලංකා ඉතිහාසයේ කුඩාම කැබිනට් ඇමති මණ්ඩල...png

    460961051_1835116447017181_4609526189662375211_n - Copy.jpg

    1727509573320.png

    1727509530942.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,786
    167,439
    113
    එකමත් එක රටක
    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
    හිටං ඊට වඩා ඉතිරි කරා නේද?

    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
    ඌ කැදවන්න දෙයක් නෑ.. ජනාදිපති අයින් වෙද්දිම තාවකාලික පද්ගලික කාර්ය මණ්ඩලේ පත්වීම ඉවරයි.. ඒව දීපු රියදුරා එක්ක එවන සාමාන්‍ය දේ කරල තියෙන්නේ
    ------ Post added on Sep 28, 2024 at 1:23 PM

    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
    මෙහෙම තහනමක් ගැන නිතියක් ගෙනාවද?
    ------ Post added on Sep 28, 2024 at 1:24 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,786
    167,439
    113
    එකමත් එක රටක
    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
    බොරු
    රාජ්‍ය විතරයි නැත්තේ
    හැබැයි අමාත්‍ය දුර 25ට නියෝජ්‍ය ඇමතිකම් 25 ට වඩා දානවා…. 🥱
     
    • Like
    Reactions: Mr Bones

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

    කෝ දාපන් බලන්ඩ දාපු නඩු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..

    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම

    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම

    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම

    4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම

    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම

    6) කිරිපිටි මිල පහත වැටීම

    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.

    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම

    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම

    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම

    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම

    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම

    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම

    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම

    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම

    17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.

    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.

    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.

    20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.

    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
    යකො බාගෙට බාගයක් රනිල් කරපුවා වල ක්‍රෙඩිට් එක ගන්න එකනෙ පොන්නයෝ මූ කරලා තියෙන්නෙ 🤭 🤭
    නිකන් අන්තිම එක බලපන්. දවස් දෙකට පයිය නගිනවා වගේ ආර්තිකේ කිව්වලුද මම 3% නගින්නම් කියලා 🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,786
    167,439
    113
    එකමත් එක රටක
    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
    එහෙම මහින්ද වගේ උන්ගේ ආරක්ෂාව අඩු කරන්න බෑ..
     
    • Like
    Reactions: Jack London

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    හිටං ඊට වඩා ඉතිරි කරා නේද?

    ඌ කැදවන්න දෙයක් නෑ.. ජනාදිපති අයින් වෙද්දිම තාවකාලික පද්ගලික කාර්ය මණ්ඩලේ පත්වීම ඉවරයි.. ඒව දීපු රියදුරා එක්ක එවන සාමාන්‍ය දේ කරල තියෙන්නේ
    ------ Post added on Sep 28, 2024 at 1:23 PM

    මෙහෙම තහනමක් ගැන නිතියක් ගෙනාවද?
    ------ Post added on Sep 28, 2024 at 1:24 PM
    හිටං ඊට වඩා ඉතිරි කරා නේද? - adu kara bambuwa mat6haka nadhdha diwrum dhiipu haeti

    ඌ කැදවන්න දෙයක් නෑ.. ජනාදිපති අයින් වෙද්දිම තාවකාලික පද්ගලික කාර්ය මණ්ඩලේ පත්වීම ඉවරයි.. ඒව දීපු රියදුරා එක්ක එවන සාමාන්‍ය දේ කරල තියෙන්නේ - අපි නොදන්න ලන්කාව රනිල්, සජිත් නාමල් වගෙ ඩීල් දන එකෙක් අවනම් ඔහොම කවඩවත් වෙන්නෙ නැ

    මෙහෙම තහනමක් ගැන නිතියක් ගෙනාවද - ow

    බොරු
    රාජ්‍ය විතරයි නැත්තේ
    හැබැයි අමාත්‍ය දුර 25ට නියෝජ්‍ය ඇමතිකම් 25 ට වඩා දානවා…. 🥱
    ඉතින් කලින් හැට හුට හමාරක් ඇමතිල හිටියනෙ එක මීට වඩ අඩුයි නෙ කියන දෙ තෙරුම් ගනින්
    ------ Post added on Sep 28, 2024 at 1:42 PM

    වෙන කරන්න දෙයක් නැති කමට කරේ :lol:
    පුලුවන්නම් දිගටම ඕක තියාගන්න කියපන්
    පලයන් කුහකයා යන්න, නොවැ 14 පස්සෙත් උපරිම 25යි නෙ ඇමතිකම්
    ------ Post added on Sep 28, 2024 at 1:44 PM

    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

    කෝ දාපන් බලන්ඩ දාපු නඩු
    news baeluwe naedhdha...
    ------ Post added on Sep 28, 2024 at 1:44 PM
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..

    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම

    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම

    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම

    4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම

    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම

    6) කිරිපිටි මිල පහත වැටීම

    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.

    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම

    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම

    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම

    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම

    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම

    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම

    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම

    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම

    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම

    17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.

    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.

    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.

    20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.

    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.

    View attachment 238406

    View attachment 238407
    View attachment 238409

    View attachment 238408
    80% withara ewwa hondai.
     
    • Like
    Reactions: iworld

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    යකො බාගෙට බාගයක් රනිල් කරපුවා වල ක්‍රෙඩිට් එක ගන්න එකනෙ පොන්නයෝ මූ කරලා තියෙන්නෙ 🤭 🤭
    නිකන් අන්තිම එක බලපන්. දවස් දෙකට පයිය නගිනවා වගේ ආර්තිකේ කිව්වලුද මම 3% නගින්නම් කියලා 🤭🤭
    රනිල් කරා ලබ්බක් උ කවඩවත් මෙහෙම මිනිස්සුන්ට සහන දෙන්නෙ නැ මිනිස්සුන්ට කෙලවනව මිසක්

    සහන දෙන්නම් කියල බොරුවට කියන්න ඇති චන්ද ගුන්ඩුවක් වසයෙන්
     
    • Haha
    Reactions: senewimala1988

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එහෙම මහින්ද වගේ උන්ගේ ආරක්ෂාව අඩු කරන්න බෑ..
    2/3 aeragena karayi

    කුහක නොවී කරපු දෙ අගයපල්ල , මෙ හැදෙන්නෙ උබලගෙත් රටයි
    ------ Post added on Sep 28, 2024 at 1:48 PM
     
    Similar threads