දවස් 6 න් මු කරපු කෙලි කාරකම්

dilann

Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    2/3 aeragena karayi

    කුහක නොවී කරපු දෙ අගයපල්ල , මෙ හැදෙන්නෙ උබලගෙත් රටයි
    ------ Post added on Sep 28, 2024 at 1:48 PM
    ඕවා කරන්න බෑ . මහින්ද වගේ උන්ගේ ආරක්ෂාව ට විශේෂ පනත් ගෙනත් ඇත්තේ . . ඌ ට , ගෝටට වගේ යුද්ධේ කර පු උන්ගේ ආරක්ෂාව අඩු කරන්න බෑ .
    මම කියන්නේ අඩු කරන්න ඕනෙත් නෑ .

    පලයන් කුහකයා යන්න, නොවැ 14 පස්සෙත් උපරිම 25යි නෙ ඇමතිකම්
    පක තමයි . ඇමති + නියෝජ්‍ය ඇමතිකම් (මේවා 25ට වැඩි )
    ------ Post added on Sep 28, 2024 at 4:57 PM
     
    • Like
    Reactions: Mr Bones

    AnuradhaRa

    Well-known member
  • ඕවා කරන්න බෑ . මහින්ද වගේ උන්ගේ ආරක්ෂාව ට විශේෂ පනත් ගෙනත් ඇත්තේ . . ඌ ට , ගෝටට වගේ යුද්ධේ කර පු උන්ගේ ආරක්ෂාව අඩු කරන්න බෑ .
    මම කියන්නේ අඩු කරන්න ඕනෙත් නෑ .


    පක තමයි . ඇමති + නියෝජ්‍ය ඇමතිකම් (මේවා 25ට වැඩි )
    ------ Post added on Sep 28, 2024 at 4:57 PM
    මං මේ ළගදි තමා හරියට දැනගත්තෙ පක තියෙන්නෙ ගෑනිටද මිනිහටද කියල
    දෙක කලවම් කරල හිතෙන හිතෙන විදියට මං කියල තියෙන්නෙ
     
    • Haha
    Reactions: dilann

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    එහෙම කොහොමද?

    එක දවසකට කිරියෙ ඇඩ්මින් තනතුර දෙනවනං
    මම දන්නව මේක සුද්ද කරල ගන්න හැටි
    සුද්ද කරනව කීවෙ උබදාපු කක්ක ත්රේඩ් ඩිලීට් කරන එකද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    BmNSs2r.png
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,148
    5,032
    113
    -In Darkness-
    සාමාන්‍යය කතාබහෙදි හොයන්න බැරි ඒත් පට්ටම කුහක ගති තියෙන මාරම සෙට් එකක් මේ ත්‍රෙඩ් එකෙන් දැක්කා. මේ රට මේ ගානටවත් තියෙන එක ගැන සිරාවටම සතුටුයි.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Bump
    සාමාන්‍යය කතාබහෙදි හොයන්න බැරි ඒත් පට්ටම කුහක ගති තියෙන මාරම සෙට් එකක් මේ ත්‍රෙඩ් එකෙන් දැක්කා. මේ රට මේ ගානටවත් තියෙන එක ගැන සිරාවටම සතුටුයි.
    ”අපේ එකා හදන්නෙ නැත්නම් වෙන එකෙක්ට හදන්නත් බෑ හදන්න දෙන්නෙත් නෑ"
    Everything Is Fine Goodbye GIF
     
    • Like
    Reactions: ^Night Fury^

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    සාමාන්‍යය කතාබහෙදි හොයන්න බැරි ඒත් පට්ටම කුහක ගති තියෙන මාරම සෙට් එකක් මේ ත්‍රෙඩ් එකෙන් දැක්කා. මේ රට මේ ගානටවත් තියෙන එක ගැන සිරාවටම සතුටුයි.
    එකගයි... ඒක අපිට හදන්න බෑ බං.. උන්ගේ ජානගත දෙයක්.. හොද දේ අගයන්න බැරි වීමත්..
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,382
    2,431
    113
    පුතාණෝ බස් එකක් වත් බෙදන්නෙ කෝමද එහෙම කලාම 😁😂😂
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 6 කදී රටේ පරිපාලනය තුළ සිදුවූ වෙනස් කම්..

    1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
    ඇත්ත
    2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
    ඇත්ත
    3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
    ඇත්ත - නමුත් පළාත් මට්ටමින් තාම නැ
    4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම
    ඇත්ත
    5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
    නෑ - මේක උනේ වෙන හේතුවක් නිසා
    6) කිරිපිටි මිල පහත වැටීම
    මේකත් රනිල් ගේ වැඩ වල දිගුවක්
    7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.
    ඇත්ත - හැබැයි වර්ධනය කිරීම නෙමේ විශ්වාසය මත වර්ධනය උනා
    8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
    ඇතත - කරන්න උනා
    9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
    ඇත්ත
    10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
    ඇත්ත - හොඳ වැඩක්.
    11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
    ඇත්ත -
    12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
    ඇත්ත - මේක අදිකරණ ක්‍රියාවලියේ දිගුවක් නමුත් අනුර ඇත දැම්මේ නෑ
    13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
    ඇත්ත - මේක සිරිසේනත් කළා
    14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
    ඇත්ත - හැබැයි තාම මේගැන තීරණ ගන්න බෑ
    15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
    ඇත්ත
    16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
    ඇත්ත
    17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.
    ඇත්ත
    18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
    ඇත්ත
    19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
    ඇත්ත
    20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.
    ඇත්ත
    21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
    මේක රනිල් ගේ වැඩ වල දිගුව නිසා ලැබුන ප්‍රතිපලයක්
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    තාම හරියටම සතියක්වත් නැනේ... ගිය සතියේ මේ වෙනකොට කිරියන්සලා චන්ද ප්‍රතිපල ත්‍රෙඩ් එකේ මරගත්තනේ...

    භිශනේ කියන එකනම් මවපු දෙයක්, ගොඩක් මිනිස්සු එක තේරුම් ගන්න ඇති...

    කරලා තියෙන දේවල් මේ ටිකට හොදයි.. ලේකම්ලා උනත් ක්රිටිකල්ම 3 දෙන ඇරෙන්න අනිත් ඔක්කොමල කලින් හිටපු අයනේ...
    කොවිඩ් කාලේ ලොකුවටම වැඩක් කරපු පාලිත මහීපාලට කලින් ආණ්ඩුවෙන් දුන්නේ පරිසර අමත්යන්සේ ලේකම්කමනේ..

    පාර්ලිමේන්තුව විසිරෙව්වා, වැඩ බලන පොලිස්පති කෙනෙක් පත් කරා... දැන් ඉතිං තියෙන්නේ බදු සහන පුළුවන් උපරිමෙන් දෙන එක තම..ආර්ථිකේ කඩන වැටෙන්න නැතුව කල්පනාවෙන් දෙන එක.

    වීසා කෙස් එකනම් සම්පුර්නෙන්ම වගේ සුප්‍රීම් කොර්ට් එකේ තීන්දුවක්.. හැබැයි කලින් ආණ්ඩුවෙන් පරණ එකට මාරු වෙන්න දුන්නේ නැනේ, ඒ දීපු තීන්දුව ගණන් ගන්නේ නැතුව ඉඩලානේ ආගමන විගමන පාලක කෙලවගත්තේ. ඒක ගැන හරියට පරීක්ෂණයක් කරලා වැරදි කාරයෝ හොයන එක ආණ්ඩුවේ වැඩක්.
     
    • Like
    Reactions: sw7x

    Similar threads