දවස් 7න් අමතක වන සිංහලුන්ට....

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    දවස් 7න් අමතක වන සිංහලුන්ට....

    මේක සත්‍ය කතාවක්.....

    දැන් අපේ රටේ ඉන්න ගොඩක් සිංහලයන්ට මේ රටේ අවුරුදු 20ගානක යුද්දයක් තිබ්බද කියලවත් මතක නැනේ.....

    නිදහස් නිවහල් රටකෙ ඉපදුන කියල ගොඩක් අය හිතන් ඉන්නේ ......

    මේ සිද්දිය වුනේ 177 බස් එකක .....

    ඔන්න බස් එක battaramulla හන්දියේ නැවැත්තුව ....සෙනගත් ගොඩක් හිටියා .....

    මමත් ඉස්සරහට වෙන්න හිටගෙන හිටියේ ....

    බස් එකේ ඉස්සරහින් cluchers වලින් යන කෙනෙක් නැග්ගා....

    දැන් බස් එකත් අද්දනවා .....

    හැබැයි කිසිකෙනෙක් මේ මනුස්සයට seat එකක් දෙන් නැ .....

    මිනිහා මට එහාපැත්තෙ අමාරුවෙන් බස් seat එකක් අල්ලන් ඉන්නවා ....

    බැරිම තැන මම එතන seat එකේ හිටපු පොන්න වේසිගෙ පුතලා ටිකට කිව්වා අහක බලන් ඉන් නැතුව මේ මනුස්සයට seat එකක් දෙන්න එයාගේ කකුලක් නැ කියල ....

    මුන් එකෙක්වත් හැරිලා බැලුවේවත් නෑ...මුන් නම් අම්මලාගේ බඩවල් වලින් මේ ලෝකෙට ජාතක වුන එවුන් නෙවේ ....රෙනකොට වැටිච්ච උන් වෙන්න ඕන ....

    පස්සේ එහාපැත්තෙ හිටියෙ කෙල්ලෙක් නැගිටලා seat එක දුන්නා .....

    මේ මනුස්සය ඒත් වාඩිවෙන් නෑ ...
    ජනේලෙන් ඈත බලන් දැක්කේ නැ වගේ ඉන්නවා ....

    පස්සේ මම කිව්වා අය්යේ wadi වෙන්න කියලා ....

    පොර මන් දිහා බලල කිව්වා....

    "මල්ලී රට වෙනුවෙන් යුද්දෙට ගිහිල්ල මගේ කකුලක් නැති වුනාට මගේ ආත්මේ තාම නැතිවෙලා නෑ ....ගණු කෙනෙක් නැගිට්ටවල වාඩි වෙන්න තරම් මම වැටිලා නෑ...මෙහෙම හොදයි"

    මේක දැම්මේ ඒ ඉනිස්සු කරපු කැප කිරීම් අමතක අපේ සිංහලුන්ට.....
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔව් බන් මමත් අනන්තවත් දැකලා තියෙනවා අපෙ බල්ලො හැසිරෙන විදිය කුජිතයි
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    හ්ම්ම්.. :(:(දුකයි මචන් ඇහෙද්දීත්.. කොහොමත් ප්‍රබාකරනයා කිව්ව ඒ කතාවනම් මසුරන් කතාව.. අපේ මිනිස්සුන්ගේ හැම හොඳක්ම නෙතිවෙගෙන යන්නේ.. මිනිස්සු කුහකවෙලා මීට අවරුදු 15කට විස්සකට කලින් තිබ්බ ඒ ගරුත්වය නිහතමානී ගති තොලොංචි වෙලාම ගොහින්.. සංකර සමාජයක් හැඩ ගැහෙන්නේ.. වැඩි කල් නැ මුරුගසන් වරුසාව වැහැල මේ ලෝකේ නෙතිවෙලා යන්න කියල හිතෙනවා අප්පා දහස්වාරයක්..:sorry::sorry::sorry:
     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    abadithayanta , vadihitiyanta, gabini mauwarunta seat ekak labadeema apage parama uthukak ha wagakeemak
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    sirawata maha balu weda owanam...
    ARMY kollekta kakulak natuwa hitan yana eka kajjak nemei..
    eth seat eka dena eka ape yuthukama wagema wagakima :)
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    උබල වගේ හිතන උන් තාම ඉන්න එකත් සතුටුය් මචං .........
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    92ක් views comments 8යි.පේනවනේ අපේ උන්.comment එකක් bump එකක් දාලවත් නිදාගෙන ඉන්න සිංහලයන්ව නැගිට්ටන්න try එකක් දෙන්නේ කීයන් කී දෙනාද ?

    තමන්ගේ වැඩේ වෙනවනම් ඕන මගුලක් උන්ට ...

    මේවා කියනවට වඩා හොදයි කට බිම අතුල්ලා ගන්නවා .....
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    කාලයත් එක්ක මිනිස්සුන්ගේ හොද ගති ගුණාත් නැතුව ගිහින් :(
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    මේක සත්‍ය කතාවක්.....

    මුන් එකෙක්වත් හැරිලා බැලුවේවත් නෑ...මුන් නම් අම්මලාගේ බඩවල් වලින් මේ ලෝකෙට ජාතක වුන එවුන් නෙවේ ....රෙනකොට වැටිච්ච උන් වෙන්න ඕන ....


    Sira Kathawa bn...:yes::yes: Owage unta wena kiyanna deyak nah :angry::angry::angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔව්වා ඔහොම තමයි බං.. කොල්ලො තමයි එහෙමවත් ශීට් එකක් දුන්නොත් දෙන්නේ.. ගෑණු ගැන නම් කතා කරලා වැඩක් නැහැ.. උන් බඩ වෙලා බස් වලට නගිද්දි ශීට් දුන්නු එව්වා මතක නෑ.. හේතුව මුල අමතකයි.. ගෑණු කෙනෙක් ගෑණු කෙනෙක්ට නැගිටලා ශීට් එකක් දෙන්නෙම නැති තරම් බං.. එයිට හපන් පොන්න හැතිකරයක් ඉන්නවා ඔ‍ෆිස් ගිහින් එන උන් හරිවයස 30 පැන්න පිරිමි කියාගන්න උන් හරි.. උන් ගෑණුන්ට අන්තයි බං.. මලාට ශීට් එකක් දෙන්නේ නෑ.. ඒ අතින් අපේ මිනිස්සුන්ට ඕනේම දෙයක් මතක හිටින්නේ භොම පොඩි කාලයක් විතරයි බං..
     

    Nalith

    Member
    Dec 25, 2007
    582
    78
    0
    Matale
    sirawata machan... math ananthawath bus waladi dakina deyak oka. wayasaka minissuntawath seat 1k den na godak un. un hithan inne un kawadawath wayasata yan na kiyalada manda... mata nam ehema hitan yanna amarukamak tiyena kenek langa iddi indagena yanna hithen na bun. samahara dawas walata paya ganan hitagena enawa seat 1 deela ehema kenekta. eth hithata duka na hondak karala nisa... oya seat 1k denna akamathi ewun hithala balapalla umbala e hitagena inna manussaya una nam danena de... echcharai mama kiyanne
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං මම නම් ඒ ගුණේ තාම තියනවා.......
    කොල්ලෙක් ආවොත් මගේ තැනට මම කරන දේ කරල දෙන්නෙ අය කිරීමක් නැතුව......
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    oya wage huttige putala mamat dkal tiyenawa ban .. samahara ganu innawa ban nada daru amma kenek naggot ehema tak gala wata pita balanawa pirimi aya wadi wela innawada kiala ... maha ketha gathi guna ban tiyenne ape rate minissunta
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    92ක් views comments 8යි.පේනවනේ අපේ උන්.comment එකක් bump එකක් දාලවත් නිදාගෙන ඉන්න සිංහලයන්ව නැගිට්ටන්න try එකක් දෙන්නේ කීයන් කී දෙනාද ?

    තමන්ගේ වැඩේ වෙනවනම් ඕන මගුලක් උන්ට ...

    මේවා කියනවට වඩා හොදයි කට බිම අතුල්ලා ගන්නවා .....

    මේවගෙ ත්‍රෙඩ් දාන එක තෙරුමක් නෑ. එක්කෝ ගෑනු බාගෙට හෙලුවෙන් ඉන්න ෆොටෝ එහෙම තියෙනවන් දාපන්. කමෙන්ට් යනවා ගංවතුර වගේ. එහෙමත් නැත්තන් උඹ උඹේ වැඩක් බලාගනින්..... ලංකාවේ ඉන්නේ මහ වේ*ගේ පුතාලා බන්. ඔය වගේ බල්ලෝ තමයි මහ මිනිස්සු වෙච්ච කාලෙට අම්මා අප්පා අමතක කරන්නේ. ඕකුන්ට හොඳ නරක තේරුම් කරලා දීම කාලය නාස්ති කිරීමක්.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපේ රටේ ඔය වගේ කාලකන්නි ටිකක් ඉන්නව බන් ......රට වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ දුන්නු මිනිස්සු ඉන්න රටක රට වෙනුවෙන් කකුලක් අහිමි කරගත්ත වීරයෙකුට සීට් එකක් දෙන්න බැරි තරන් පාහරයො ...

    ...මොනව උනත් උබ එතන කතා කරපු එක වටිනව මචන්

    7+