මේවගෙ ත්රෙඩ් දාන එක තෙරුමක් නෑ. එක්කෝ ගෑනු බාගෙට හෙලුවෙන් ඉන්න ෆොටෝ එහෙම තියෙනවන් දාපන්. කමෙන්ට් යනවා ගංවතුර වගේ. එහෙමත් නැත්තන් උඹ උඹේ වැඩක් බලාගනින්..... ලංකාවේ ඉන්නේ මහ වේ*ගේ පුතාලා බන්. ඔය වගේ බල්ලෝ තමයි මහ මිනිස්සු වෙච්ච කාලෙට අම්මා අප්පා අමතක කරන්නේ. ඕකුන්ට හොඳ නරක තේරුම් කරලා දීම කාලය නාස්ති කිරීමක්.
උබ කියන කතාවත් ඇත්ත ..............



එතන ග්රැපික් කරන්න අයියා කෙනෙක් කිව්වා මල්ලි දැන් හමුදාව මාකට් නැ ඔය ආදරය සම්බන්ද මොකක් හරි දාමු කියලා මම අරම කිව්වෙ මම දන්න අයත් යුද්දෙ නිසා නැති උන නිසා 