දවස් 7න් අමතක වන සිංහලුන්ට....

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මේවගෙ ත්‍රෙඩ් දාන එක තෙරුමක් නෑ. එක්කෝ ගෑනු බාගෙට හෙලුවෙන් ඉන්න ෆොටෝ එහෙම තියෙනවන් දාපන්. කමෙන්ට් යනවා ගංවතුර වගේ. එහෙමත් නැත්තන් උඹ උඹේ වැඩක් බලාගනින්..... ලංකාවේ ඉන්නේ මහ වේ*ගේ පුතාලා බන්. ඔය වගේ බල්ලෝ තමයි මහ මිනිස්සු වෙච්ච කාලෙට අම්මා අප්පා අමතක කරන්නේ. ඕකුන්ට හොඳ නරක තේරුම් කරලා දීම කාලය නාස්ති කිරීමක්.

    උබ කියන කතාවත් ඇත්ත ..............
     

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    අපේ රටේ ඔය වගේ කාලකන්නි ටිකක් ඉන්නව බන් ......රට වෙනුවෙන් තමන්ගෙ ජීවිතේ දුන්නු මිනිස්සු ඉන්න රටක රට වෙනුවෙන් කකුලක් අහිමි කරගත්ත වීරයෙකුට සීට් එකක් දෙන්න බැරි තරන් පාහරයො ...

    ...මොනව උනත් උබ එතන කතා කරපු එක වටිනව මචන්

    7+

    රේප් ඕන නැ මචන් ....ඒ වෙලාවේ ආපු තරහඊ වේදනාවයි දුකයි ..........වැඩක් නැ බන් .....මටම ලැජ්ජයි අපේ ජාතිය ගැන ............
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    adoo maara ewun ne ban.... :oo:
    mata nan kawadaawath ohma ekak set wela naa
    saamanyen ohoma kenek nagapu gaman tak gaala kawuru hari seat ekak denawa.... :yes:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අනෙ මන්ද බන්:(
    එක පාරක් යුද්දෙ ඉවර වෙලා අවුරුහ්දක් 2ක් විතර ඇති ඩෙකාර්ඩ් වගයක් ප්‍රින්ට් කරගන්න ගිහිල්ලා මම කිව්ව ආමි, එක රනවිරුවෙක් වගෙ දෙයක් ප්‍රින්ට් කරමු කියල :) එතන ග්‍රැපික් කරන්න අයියා කෙනෙක් කිව්වා මල්ලි දැන් හමුදාව මාකට් නැ ඔය ආදරය සම්බන්ද මොකක් හරි දාමු කියලා මම අරම කිව්වෙ මම දන්න අයත් යුද්දෙ නිසා නැති උන නිසා :dull: