දවසින් ගිහින් එන්න තැනක්

lapatieka

Active member
  • Jun 8, 2011
    492
    82
    28
    දවසින් ගිහින් එන්න තැනක්

    දවසින් ගිහින් එන්න තැනක්

    මචන්ලා මම ගම්පහ ඉන්නේ.

    දවසින් ගිහින් එන්න රිලැක්ස් තැනක් කියපල්ලකෝ
    එක රැයක් වුනත් කමක් නැහැ
    රිලැක්ස් තැනක් වෙන්න ඕනේ. වයිෆ් සහ අවුරුදු 3 ක බබා එක්ක යන නිසා camp වගේ ඒවා බැහැ
    නුවරඑළි එපා කිහිප සැරයක් ගිහින් තියනවා
    බාබටත් ටිකක් විනෝද වෙන්න පුළුවන් තැනක් වඩා හොදයි
     
    Last edited:

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    දවසින් ගිහින් එන්න තැනක්

    මචන්ලා මම ගම්පහ ඉන්නේ.

    දවසින් ගිහින් එන්න රිලැක්ස් තැනක් කියපල්ලකෝ
    එක රැයක් වුනත් කමක් නැහැ
    රිලැක්ස් තැනක් වෙන්න ඕනේ. වයිෆ් සහ අවුරුදු 3 ක බබා එක්ක යන නිසා camp වගේ ඒවා බැහැ
    නුවරඑළි එපා කිහිප සැරයක් ගිහින් තියනවා
    බාබටත් ටිකක් විනෝද වෙන්න පුළුවන් තැනක් වඩා හොදයි

    how about........ Kandalama ?
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    gaha kola thiyana rasne adu paththakata yannayi adahasanam...

    awissawella/kithulgala side eka nan mchn hodai relax wenna oya waterworld gihilla nature resort wage ekaka night idala enna.nattan bentota wage beach side ekak hodai dawasen gihilla enna poddak awidila ehema.sigiri side ekath hodai rasne awulak nattan.