nuweraeliye yanne ayi ? wenathanwala yanawa wage neme bun nuwererliye yanne rest ekkata, stress release kara ganda. night eke town eke tikak awidala towen eke kadakin kala. nightak gahala eye athal eka aran waren. ress gihin wadak naeමේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..
පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?