දවසින් නුවරඑළි. වරෙල්ලකෝ පොඩ්ඩක්!!

hena7

Well-known member
  • Dec 17, 2023
    373
    287
    63
    මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..

    පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?
    nuweraeliye yanne ayi ? wenathanwala yanawa wage neme bun nuwererliye yanne rest ekkata, stress release kara ganda. night eke town eke tikak awidala towen eke kadakin kala. nightak gahala eye athal eka aran waren. ress gihin wadak nae
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    පුක් ගැට්ට කඩන් trip යනවට වඩා හොඳයි ගෙදර ඉදපන්
     
    • Haha
    Reactions: Solo Rider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    පිස්සුද බන් අනික නුවර එලි සීතලයි හික් ගැවෙන්න මේ ටිකේ
    තොල් පැලෙනව යකො වහින්නෙ නම් නැ
    ඔය කියන ගමන නම් කවදාවත් ගිහින් එන්න වෙන එකක් නෙමෙ
    අනිව කොහෙ හරි හෙලක තමා
     
    • Haha
    Reactions: Tricle_Buwa

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    පිස්සුද බන් අනික නුවර එලි සීතලයි හික් ගැවෙන්න මේ ටිකේ
    තොල් පැලෙනව යකො වහින්නෙ නම් නැ
    ඔය කියන ගමන නම් කවදාවත් ගිහින් එන්න වෙන එකක් නෙමෙ
    අනිව කොහෙ හරි හෙලක තමා

    ඊයා යකෝ... කිව්ව කැත 🤮
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,052
    113
    Mama giya mehema, yanna puluwan mchn, family eke amma, thatta ekkanam yanne hortan plains poddak wela yai, oya okkoma gihin, bomburu Ella witharai bari une, dinner buffet ekakuth aran awe nuwara eliyen 11 ta withara, nidimatha ei eddi, e nisa ubath ekka katha kara kara enna puluwan ekek issarahin tiyan yanna
     
    • Love
    Reactions: Anathai

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,228
    20,864
    113
    හස්තිශෛලපුර
    මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..

    පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?

    ra 12.01 unot wedak na, dawas 2k wenawa..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,037
    15,541
    113
    New Zealand
    දවසින් බෑ මිනිහෝ. මීදුමත් එක්ක උබ හිතන තරම් ඉක්මනින් එන්න බෑ. දවස් දෙකක් පලයන්. වාහනේ එලවන්නේ උබවිතරයි නම් උබට පට්ට මහන්සියක් දැනෙයි. නොදැනීම සීතල නිසා නින්දයයි.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,077
    1
    8,932
    113
    -~උලක් උඩ-~
    (කුරුනෑගල ඉඳන් - නුවර-ගම්පොල-නුවර එලිය-අඹේවෙල, පට්ටිපොල-හෝටන් තැන්න, ඔහිය- රහන්ගල- බොරලන්ද-අලවතුගොඩ, කැප්පෙටිපොල-හග්ගල- නුවරෑලිය -කුරුනෑගල...) මේ ට්‍රිප් එක පැය 11න් ගිහින් තියනවා.. උදේ 3 ට ගිහිල්ලා ගෙදර එද්දී හවස 2යි. බයික් එකේ ගියෙ තනියම (not recommended though) එන්ජොය් කරන්නනම් දවසක් ඉඳලා එන්න.
     
    • Like
    Reactions: SampathSandaruwan

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,274
    961
    113
    මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..

    පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?
    Umba Bharayak oppu karannada yanne
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    මොනවද ඉතිං ආමි ටේ්‍රනිං එකකට ගියා වගේ තියෙයි. දුවනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොකටද බන් ඔච්චර හදිස්සියෙන් නුවරඑළි යන්නේ අනෙක එන්නත් එක්ක ඔයිට වැඩිය ලේසි නැද්ද ෆීජ එකට රිංගල google ස්ට්‍රීට් view දාගෙන බැලුවනම් ඔයිට වැඩිය දුරක් යන්න පුළුවන් මගේ හිතේ
     
    • Haha
    Reactions: SampathSandaruwan

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..

    පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?

    පාන්දර 1 ට පිටත්වීම kaloth 1:15 weddi හෝර්ටන් ප්ලේස්. Ward ප්ලේස් eka kittuwa thiyenne