උදේ පාන්දර 6ට හෝටන් ප්ලේස් එකේ ගේට්ටුව අරින්නද යන්නේ තෝ?

පාරත් බුක් කරලා ගියොත් පුලුවන් වෙයිමේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..
පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?