දවසින් නුවරඑළි. වරෙල්ලකෝ පොඩ්ඩක්!!

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    ගිරිගෝරිස් වැව යි කිතුල්ගල යි අයින් කරන්න. උදේ 5 ට කොළඹින් යන්න. 10 ට නුවර එළියට. ඊට පස්සේ තේ එකක් එහෙම බීල පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳල හෝටන් ප්ලේන්ස්. එන ගමන් අඹේවෙල ෆාම් එක එහෙම බලල හීනියට පල්ලම් බහින්න.
     
    • Like
    Reactions: Anathai

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පුලුවන්
    මහන්සියි ඉතින්

    මම උදෙ 4ට මෙහෙන් ගිහින් නුවර එලිය හොටන් ප්ලෙස් බලලා, ස්ටොබෙරි ෆාම් එකට ගිහිල්ල, ඔහිය පැත්තෙන් බැහැල, බලන්ගොඩ, රත්නපුර පැථ්තෙන් ගෙදර එනව 11 වගෙ වෙද්දි


    කට්ටිය එක්ක යනකොට තව වෙලා යනව
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මේහ් ගුපියනේ... දවසින් නුවරඑළි ගිහින් එන්න බැරිද? කොළඹ ඉඳන්.. පාන්දර 1 ට පිටත්වීම.. 6 වෙද්දි හෝර්ටන් ප්ලේස්.. 12 වෙද්දි ගොඩට ආවා.. අඹේවෙල හරහා ස්ට්‍රෝබරි ෆාම් වැඳලා කෙලින්ම් ග්‍රෙගරි ලේක් එකට 2 වෙද්දි.. එතන පැය දෙකක් ඉඳලා 4 ට කොළඹ බලා පිටත් වෙනවා. එන ගමන් කිතුල්ගලින් නානවා... රෑ 12 වෙද්දි ගෙදර..

    පොඩ්ඩක් ට්‍රැවල් වැඩ්ඩෝ වරෙල්ලකෝ.. මේක කරන්න පුළුවන් දෙයක්ද?
    පාරත් බුක් කරලා ගියොත් පුලුවන් වෙයි
     
    • Haha
    Reactions: aneasarayana