දැන් ගොඩක් ශෙඩ් වල එක එක පෝලිම් හදාගෙන ඒ ඒ නම්බර් වලට :lol: ශෙඩ් වලින්නුත් ටොකන් එකක් දෙනවා නේද සමහර දවස් වලට තෙල් නෑ ඒ දවසට නම්බරේ තියෙන උන් වෙනම පෝලිමක. දැන් පෝලිම් පැටලිලා තියෙන්නේ පට්ට ආතල් දෙන්නේ. නේද ? :lol: