දවසේ අංක වලට පෝලිම් පටන්ගෙන

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් ගොඩක් ශෙඩ් වල එක එක පෝලිම් හදාගෙන ඒ ඒ නම්බර් වලට :lol: ශෙඩ් වලින්නුත් ටොකන් එකක් දෙනවා නේද සමහර දවස් වලට තෙල් නෑ ඒ දවසට නම්බරේ තියෙන උන් වෙනම පෝලිමක. දැන් ප‍ෝලිම් පැටලිලා තියෙන්නේ පට්ට ආතල් දෙන්නේ. නේද ? :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,066
    113
    34
    Kalutara
    ඔව් අද අංක ගහද්දි මගදි ඉවර වුනොත් ආයේ හෙට ගිහින් ගහතහැකි. එතකොට හෙට උන් ආයේ ගෙදර ගිහින් අනිද්දා එනවා.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    දැන් ගොඩක් ශෙඩ් වල එක එක පෝලිම් හදාගෙන ඒ ඒ නම්බර් වලට :lol: ශෙඩ් වලින්නුත් ටොකන් එකක් දෙනවා නේද සමහර දවස් වලට තෙල් නෑ ඒ දවසට නම්බරේ තියෙන උන් වෙනම පෝලිමක. දැන් ප‍ෝලිම් පැටලිලා තියෙන්නේ පට්ට ආතල් දෙන්නේ. නේද ? :lol:
    ehmd-normal-2.gif
     
    • Haha
    Reactions: Xi Jinping