දවසේ ආතල් නිව්ස්..

OUTLAW

Member
Jan 8, 2007
21
0
0
දවසේ ආතල් නිව්ස්..

මෙන්න නවතම ප්‍රවෘත්තියක්, සුපිරි තරු ගායන ශිල්පී කන්යේ වෙස්ට් මහතා එම මහත්මිය නොහොත් කිම් කර්දේශියන් මැතිනිය පෙනී සිටින "ෆේමස්" යැයි නම් කරනු ලැබූ සංගීත වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයට මුදා හැරතිබේ.

මෙම වීඩියෝවෙහි වෙස්ට් මහතා සහ එම මහත්මිය ඇයගේ ලොව පතල මහා පුක් ගෙඩියත් එහි ඇති මනා පෙනුමත් හොදින් පෙනෙන සේ පෙනී සිටින අතර තවත් සුපිරි තරු ගායන ශිල්පිනියක් වන ටෙය්ලර් ස්විෆ්ට් මහත්මියත් ඇයගේ ගැට සගලත් පූස් පැටවාගෙ මුහුනත් පෙන්නුම් වන අයුරින් පෙනී සිටී..

 මීට අමතරව ලෝ පතළ ප්‍රකෝටිපති ඇමරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද එතුමාගේ ජුගුප්සාජනක දේහය මනාවට ප්‍රදර්ශනය වන අයුරින් එකම ඇදක වැතිරී සිටී..

 මෙම වීඩියෝව නැරඹීමෙන් අනතුරුව නැගුන ජනතා අප්‍රසාදය හමුවේ කන්යේ වෙස්ට් මහතා ප්‍රකාශ කලේ "පුළුවන් නම් කවුරු හරි මාව 'සූ' කරන" ලෙසයි. එමනිසා මෙවන් නරුමයින් සූ කර අතුගා දැමීමටත්, ලෝකයටම ගිනිදල්වා සුන්නත්දූළි කර දැමීමටත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාව මේ ජනපතිවරනයෙන් දිනවා එම මහගු කර්තව්යට සහභාගී වන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටිමු.

 http://www.dailymail.co.uk/tvshowbi...ylor-Swift-Ray-J-Bill-Cosby-Donald-Trump.html

famous.0.jpg


 මෙම වීඩියෝව නැරඹීමෙන් පසුව ඔබගේ කාර්යාල භූමියෙදී ලිගුව එලියට ගෙන සෙල්ලම් කිරීමෙන් වළකින්න. එය ඔබගේත් නිවැසියන්ගේත් පැවත්මට අහිතකර විය හැක!.
 
Last edited:

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    goerge w bush
    rihanna
    ray J
    bill cosby
    amber rose
    Chris brown
    me set ekat innawa. Ray J ge manager kyala tynne uge dick eka tiyenne tibbe kim ge kate kyala :D
     
    Last edited: