දවසේ කතාව... ඇතුලට වරෙන්...

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    .
    .
    .
    .
    සුපිරි වාහනේ. ජර්මන් බඩු ඇතුල සැප තමයි ඉතින්. කරුමෙට ඉතින් ගන්න සල්ලි නෑ. කොහෙද අපිත් අවුරුදු 16න් ඔන්ටෝපොනුර් කෙනෙක් වෙන්නේ නැතුව ඉස්කෝලේ ගියානේ 😭😭
     

    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    සැලෙන්න එපා මචන්. වහනයක් rent එකට අරන් pics ටිකක් ගමු. මම දන්නා youtube කරන මල්ලියෙක් ඉන්නවා. එයා උඹව interview කරයි.
     
    • Love
    Reactions: jikwitintant