දවසේ කවිය 2

iambanda

Well-known member
  • Nov 28, 2019
    194
    382
    63
    නිමිත්ත: මංගල සමරවීරගේ නික්ම යාම සහ ඉනික්බිතිව පැමිණි ගුණ ගයනා සමය.


    ඉන්නා තුරාවට බැන්නත් කුණුහබ්බෙන්
    මලාට පස්සෙ ගුණ ගයනව හරි සද්දෙන්
    මේ වැනි දෙබිඩ්ඩන් අතරින් වෙන්ව තොසින්
    මංගල ගොසින් ඇත පතනෙමි ඔහුට නිවන්

    iambanda

    දවසේ කවිය 1