දවසේ කවිය 3

iambanda

Well-known member
  • Nov 28, 2019
    188
    370
    63
    නිමිත්ත: පුත්තලමේ ෆයිසර් වලිය

    බලපල්ලා බොලව් අප හට ගහපු .......................හෙනේ
    කොරෝන පොකුරු හැම තැනකම හැදෙනු පෙනේ
    ඩොකාලා දන්න හඳුනන ...................................බූරුවනේ
    පුත්තලමේ මැදින් පැන තොපි ......... ............හානවනේ


    ලොකු පොඩි සර්ලා පිස්සුම ........................කෙලියානේ
    සජබය ජෙප්පො පෙරේට්ටො බෝ ........කෙරුවානේ
    කියමින් දෙපිල බෙදිලා ගහ නොගන් ..................අනේ
    වැසියෝ හොඳයි නම් මුන් පත් වෙන් ................නෑනේ

    iambanda

    දවසේ කවිය 2