දවසේ පැය 24 න් අමාරුම වෙලාව මට

AnuradhaRa

Well-known member
  • පාන්දර 3 විතර ඉදං උදේ 6 වෙනකං වෙලාව

    පාන්දරින්ම ඇහැරෙනව. හැබැයි නිදි මතයි. කොට්ටෙට ඔලුව තියං ඉන්න බෑ
    ඉතිං මම ඇද උඩ ඉදගෙන ඔලුව නමං ඉන්නව

    එක්කො මට ඇහැරං ඉන්න පුලුවන් වෙන්න ඕනෙ. නැත්තං නිදා ගන්න ඕනෙ. ඒ දෙකම කරන්න බෑ

    ඔයාලට මේ අවුල නැද්ද?

    https://elakiri.com/threads/මොකක්ද-බං-මේ-මට-වෙන්නෙ.1942093/
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔයාට සීනි තියෙනවද එහෙම අයට උදේම ඇහැරෙනවා නේද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,845
    31,065
    113
    පිංබත් ගිල ගිල ඉන්නැතුව කීයක් හරි හම්බකරන්න පටන්ගනින්කො මහන්සිවෙලා. එතකොට සනීපෙට නින්ද යයි තොට. දැන් කොච්චර කම්මැලිකමට බයිලා කෙල කෙල හිටියත් පාන්දර 3ට විතර උබේ යටිහිත කියනවා ඇති යකෝ කරදඩු උස්මහත් වෙලා වයසත් 40ක් විතර වෙලත් රටේ නැති රෙද්දවල්
    කිය කිය , හරි නං උබ සල්ලි හම්බ කරලා කන්න බොන්න බෙහෙත් අරං දීලා බලාගන්න ඕන වයසෙ අර නාකි මිනිස්සු දෙන්නව හූරගෙන කාගෙන පිංබත් ගිලින කාලකණ්නි පිංගුත්තරයෙක්නෙ උබ කියලා. එතකොට නිදිමත ආවත් කොට්ටෙට ඔලුව තියාගෙන සැපේ නිදාගන්න බැරිවෙනවා ඇති.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,785
    113
    Kandy
    අමුක්කරා කුඩු තියේ බෙහෙත් කඩ වල අයුර්වේද ඉන්දියන් නම අශ්වගන්ද 50g රු 200i reta යෝගට් හැන්දකින් එකක් කටේ දාලා වතුර බොන්න සනීපෙට නින්දයයි.ඉප්‍රෙශන් ඇන්සයිටි වලට එහෙමත් හොදයි
     
    • Like
    Reactions: AnuradhaRa

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පිංබත් ගිල ගිල ඉන්නැතුව කීයක් හරි හම්බකරන්න පටන්ගනින්කො මහන්සිවෙලා. එතකොට සනීපෙට නින්ද යයි තොට. දැන් කොච්චර කම්මැලිකමට බයිලා කෙල කෙල හිටියත් පාන්දර 3ට විතර උබේ යටිහිත කියනවා ඇති යකෝ කරදඩු උස්මහත් වෙලා වයසත් 40ක් විතර වෙලත් රටේ නැති රෙද්දවල්
    කිය කිය , හරි නං උබ සල්ලි හම්බ කරලා කන්න බොන්න බෙහෙත් අරං දීලා බලාගන්න ඕන වයසෙ අර නාකි මිනිස්සු දෙන්නව හූරගෙන කාගෙන පිංබත් ගිලින කාලකණ්නි පිංගුත්තරයෙක්නෙ උබ කියලා. එතකොට නිදිමත ආවත් කොට්ටෙට ඔලුව තියාගෙන සැපේ නිදාගන්න බැරිවෙනවා ඇති.
    eththa ban ega patha mahansi wenawa nam ninda yanne pollen gehuwa wage... hodata ega mahansi wenna ona anyway dawasa success nam reta ninda sure
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,289
    26,785
    113
    Kandy
    මහන්සි වෙලා ගෙදර නයි මිරිස් ටිකක් හිටවපන්

    ඔය චැනල් එකේ නයිමිරිස් වගාව පහසුවෙන් කර ගන්න හැටි තියේ.උබට සල්ලිත් එනවා ඔය සෝමාරි ගතියත් ඇරිලා හිතට ෆිට් එකකුත් එයි.
     
    • Like
    Reactions: AnuradhaRa

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    සීනි නං පොඩ්ඩක් තියෙනව
    ඒක පාලනය කර ගත්තා නං හරි. ඒක තමයි උදේ පාන්දර 3 ට විතර නිදිමත තියෙද්දිත් ඇහැරිලා ඉන්න වෙන හේතුව.

    ඊට පස්සේ පහුවදා දවසෙත් ඇගට පණක් නැහැ, දවල්ට නිදා ගන්න හැදුවට නින්ද යන්නෙත් නැහැ. මුත්‍රා බර හැදිලා සැරින් සැරේ දවල්ට එක දිගට පැයක් නිදාගන්නත් බැහැ.
     
    • Love
    Reactions: AnuradhaRa

    Similar threads